මෙහෙම හොඳද?

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    දැන් ටිකකට කලිං අපේ ගෙදරට හදුන්කුරු විකුණන ගනු කෙනෙක් අව. පෙට්ටි දෙකක් රූ 200යී. මං එකක් දෙන්නා කිව්වා අපි හදුන්කුරු පත්තු කරන්නේ නැති නිසා.ඊට පස්සේ ඒ ගනු කනා කාගහන්න ගත්තා එහෙම කරන්න එපා මහත්තයෝ ළමයි බඩගිනි කිලා. මං කිව්වා එහෙනම් අපේ ග්දර් ඇස් පස් කරලා රෙදි ටික හෝදලා දාන්න මං දවසේ පඩිය දෙන්නම් කියලා. ඊට පස්සෙ ඒ ගනු කෙනා මට බන්න අතපල්ලෙන් වැටිලා නැහැ කාගේවත් කුණු හෝදන්න කියලා. අහලා පහළටත් ඇහෙන්න ඇති. ඊට පස්සේ ඒ ගනු කෙනා ඉස්සරහා ගෙදර නංගිගෙ ගෙදරට ගිහින් බනිනවා මට. එය ඇයි අහපුවාම රෙදි හෝදන්න එන්නලු මට කියලා. ඉස්සරහා ගෙදර නංගිත් මාත් එක්ක තරහයි එයාගේ සැන්ඩීට මං ගලකින් ගැහුවා කියල. ඒ නිසා ඒ නංගිත් සද්දෙන් මට ඇහෙන්න කිව්වා පිරිමි ඔක්කොම හිතන් ඉන්නේ අපි රෙදි හෝදන්න උයන්න ඉන්න වැඩකාරයෝ කියලානේ කියලා..මං දොර වහගත්ත්ත ලජ්ජාවටම. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ උදව්කරන්න යද්දී. මෙහෙම හෝධාද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    hodai ban hodai,gani lassa nam tahava 1000 k vadipura deela hukanna barida kiyala ahuwe naththe ai
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අපේ ග්දර් ඇස් පස් කරලා රෙදි ටික හෝදලා දාන්න මං දවසේ පඩිය දෙන්නම් කියලා.
    ඔයා වචන හසුරුවලා තියන විදිහ අව්ල් , ඒ ගෑනි කෙනත් අව්ල්
     
    • Haha
    Reactions: kolavari

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අනේ මන්දා බන්. කලිනුත් account හෙන ගානක් තිබ්බා නේද