දක්ෂයාට තැනක් නෑනොව මේ රටේමෙයාට පුලුවන් ලංකාව බංකොලොත්කමින් මුදාගන්න![]()


If this is practically possible, this guy should be a trillionaire by now![]()


ඊට පස්සේ වීඩියෝ එකක් දානවා 1 trillion to 2500 trillionsIf this is practically possible, this guy should be a trillionaire by now![]()

lokuwata leverage karala long short dekatama trade 2k daanawa..
eeta passe hari yana paththe video eka witharak youtube daanawa sinhallu rawattala views and referral links ganna..
eeta passe unge referral earnings walin, course wikunala, youtube views, sponsors lagen hondata hoyanawa..
real ohoma trade karanna baha kiyala uth dannawa apith dannawa..![]()

පීස් මෙයාව නාමල්ට පෙන්නන්න එපාමුට මහා බැංකුව බාර දීලා අදිපතිකමත් දුන්නා නම් එකවර කියක් හොයන්න පුළුවන් දලංකාවම ගොඩ.
මහින්ද හොරා කෑව සල්ලිත් ගෙවන්න පුළුවන්
ඇත්තසූදු කෙළලා දිනන එවුන් නැද්ද කියලනේ අහන්නෙ.
උබම තව ටිකක් හොයපන්. එහෙම කෝටි ගණන් දිනපු එවුන් ඉන්නවා. තව ලක්ෂ ගාණක් දෙනා උගේ සූදුව කරන්න ගිහින් පරදිනවා.