Questions මෙහෙම trade කරන්න පුළුවන් ද බං??

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේක ඇත්ත උනත් බොරු උනත් මටත් මේකේ කට්ටිය ඔහොම හිනා උනා. මේකේ උන් කමක් නෑ කියමුකෝ ගෙදර උනුත් හිනා උනා.
    දැන් මතක් වෙනකොට මට :rofl:
    සමහර ඇත්ත තියනවා පිළිගන්න කොහොමත් බැරි හේතුව තමා මේ රටේ අහේතුව.
     
    • Like
    Reactions: Pol hora

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lokuwata leverage karala long short dekatama trade 2k daanawa..
    eeta passe hari yana paththe video eka witharak youtube daanawa sinhallu rawattala views and referral links ganna..
    eeta passe unge referral earnings walin, course wikunala, youtube views, sponsors lagen hondata hoyanawa..

    real ohoma trade karanna baha kiyala uth dannawa apith dannawa.. :lol:
     
    • Like
    • Wow
    Reactions: iworld and Pol hora

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    :yes:
     
    • Like
    Reactions: Pol hora

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මුට මහා බැංකුව බාර දීලා අදිපතිකමත් දුන්නා නම් එකවර කියක් හොයන්න පුළුවන් ද 😂 ලංකාවම ගොඩ.

    මහින්ද හොරා කෑව සල්ලිත් ගෙවන්න පුළුවන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුට මහා බැංකුව බාර දීලා අදිපතිකමත් දුන්නා නම් එකවර කියක් හොයන්න පුළුවන් ද 😂 ලංකාවම ගොඩ.

    මහින්ද හොරා කෑව සල්ලිත් ගෙවන්න පුළුවන්
    පීස් මෙයාව නාමල්ට පෙන්නන්න එපා🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සූදු කෙළලා දිනන එවුන් නැද්ද කියලනේ අහන්නෙ.

    උබම තව ටිකක් හොයපන්. එහෙම කෝටි ගණන් දිනපු එවුන් ඉන්නවා. තව ලක්ෂ ගාණක් දෙනා උගේ සූදුව කරන්න ගිහින් පරදිනවා.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    සූදු කෙළලා දිනන එවුන් නැද්ද කියලනේ අහන්නෙ.

    උබම තව ටිකක් හොයපන්. එහෙම කෝටි ගණන් දිනපු එවුන් ඉන්නවා. තව ලක්ෂ ගාණක් දෙනා උගේ සූදුව කරන්න ගිහින් පරදිනවා.
    ඇත්ත