මෙහෙම Videos හදන්නේ කොහොමද බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මචන්, මේ වගේ Videos, After Effects වලින් විතරක් ඔය Quality එකටම හදන්න පුලුවන්ද? නැත්නම්, වෙනම 3D Modelling Software (Blender etc.) එකකට යන්න වෙනවද?

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එළකිරි එකේ ප්‍රවීන සාමාජික අභාවප්‍රාප්ත සෝමපාල සහෝදරයාගේ ගිණුම භාවිතා කරන්නේ කවුද?

    මේ උදව් අරං මාරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්.
     
    Last edited:
    • Angry
    Reactions: Sexy Somapala

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    AE වලින් විතරක් උනත් පුලුවන්..හැබැයි එලිමන්ට්ස් වෙනම ඩිසයින් කරල අප්ලෝඩ් කරගන්න ඕනෙ..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    AE වලින් විතරක් උනත් පුලුවන්..හැබැයි එලිමන්ට්ස් වෙනම ඩිසයින් කරල අප්ලෝඩ් කරගන්න ඕනෙ..
    Blender + after effects neda ?
    3d objects tikak hadana ganna 3d software ekak one wenawa..
    එහෙනම් Blender වගේ Software එකකින් විතරක් කරන්න බැරිද බං? Software 2ක් අතර මාරු වෙනවට වැඩිය, Blender එකෙන් ඔහොම Text animation නුයි Infographics කෑල්ලයි කරගන්න බැරිද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙනම් Blender වගේ Software එකකින් විතරක් කරන්න බැරිද බං? Software 2ක් අතර මාරු වෙනවට වැඩිය, Blender එකෙන් ඔහොම Text animation නුයි Infographics කෑල්ලයි කරගන්න බැරිද?
    Puluwan.. blender camera eka and blender eke objects animate karala karanna puluwan.. but after effects wala 3D camera ekai object animationui karanna lesi blender walata wada
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Hariyata karanawanam software 5k withara igrna ganna wenawa bn.

    Kelinma hadanna yanne naha owa. Api Ai,ps walin style frames hadala after effect, cinema 4d walain animation eka karanne. Premiere pro eken final edit eka. 🤷🏻
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Hariyata karanawanam software 5k withara igrna ganna wenawa bn.

    Kelinma hadanna yanne naha owa. Api Ai,ps walin style frames hadala after effect, cinema 4d walain animation eka karanne. Premiere pro eken final edit eka. 🤷🏻
    aththatama dan nm final edit eka capcut walinuth puluwan
     
    • Like
    Reactions: RottenCOLT

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    එළකිරි එකේ ප්‍රවීන සාමාජික අභාවප්‍රාප්ත සෝමපාල සහෝදරයාගේ ගිණුම භාවිතා කරන්නේ කවුද?

    මේ උදව් අරං මාරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්.
    මේ වල් සෝමපාල කෙනෙක්
     
    • Sad
    Reactions: Janatha Jhon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    3d software එකකින් පුලුවන් . After effects වගෙත් උදව් කරගන්න පුලුවන් අන්තිම edit වලට / 2d animations වගේ ඒවාට .

    හැබැයි ඕව වල සීන් එක තියෙන්නේ planning වල . Storyboard එකේ .
    ඒක හරියට කරගෙන scene එකෙන් scene එක හදන්න ඕනේ .
     
    • Like
    Reactions: max_pain

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්, මේ වගේ Videos, After Effects වලින් විතරක් ඔය Quality එකටම හදන්න පුලුවන්ද? නැත්නම්, වෙනම 3D Modelling Software (Blender etc.) එකකට යන්න වෙනවද?

    උනන්දුව සහ කැපවීම තමයි