මෙහෙම_වැහි දැකලා තියෙනවද?

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔව්වට කියන්නේ අකාල වැහි කියලා. දවසක් පැළ නැති හේනේ අකාල මහ වැහි වැස්සා.. පැළ නැති හේනට විතරයි වැහැල තියෙන්නේ. පැළ හිටවපු හේනට වැහැල නෑ. :yes:

    :lol::lol::rofl::rofl:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔය වහින්නේ පළාත් සභා ක්‍රමයට - වැස්ස තියෙන්නේ එක පළාත් සභාවකට - වැස්ස නැත්තේ අනිත් පළාත් සභාවට
    mathiwarana Thiyanawa wage neda :):):):shocked::shocked::lol::lol::nerd::nerd::no: