මෙහෙව් අම්මාවරු!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මෙහෙව් අම්මාවරු!

අම්මා කෙනෙක් කියන්නෙ ලෝකෙ උත්තරීතරම කාන්තාවක්....ලෝකෙ කවුරු විශ්වාස නොකලත් අපි විශ්වාසය තබන කෙනෙක්. එහෙම වෙන්න ඕනෙ අම්මා කෙනෙක් තමන්ගෙ පොඩි පුතා අඬද්දි කළුවර කාමරේක තනියෙම දාලා, කෑම බීම හරියට නොදී තමන්ගෙ විනෝදකාමී ජීවිතය ගෙනිච්චොත්, ඇය ඇත්තෙන්ම අම්මා කෙනෙක් වෙනවද? ඒ පුංචි ළමයාගෙ විලාපයට, සහයට එන්න වෙන්නෙ ඊට කිසිම අදාලත්වයක් නැති අමුත්තෙක් විතරද?

යාළුවනේ, මේ කතාව මගේ හිත ගොඩක් සසළ කලා. වාසනාවකට මේ ලංකාවෙ සිද්ධියක් නෙමෙයි. මෙවන් අම්මාවරු ලංකාවෙ පහළ නොවේවා කියල අපි ඉත සිතින් පතමු.....