මෙහෙ උන්ට තමයි සිංහලෙන් කතා කරන එක පේන්න බැරි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113


    මෙහෙ උන්ට තමයි සිංහලෙන් කතා කරන එක පේන්න බැරි. රටක් නියෝජනය කරනව කියන්නේ තම රටේ භාෂාවට තැන දෙනවා මිස ඒක අමතක කරන එක නෙමෙයි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    අවුල තියෙන්නේ ඌට කඩ්ඩ බැරි නිසා වත් කඩ්ඩ නොතේරෙන නිසාවත් නෙවෙයි ඌ උගේ භාෂාව පාවිච්චි කරන්නේ .
    ඌ ඔය trump එකක් කඩ්ඩෙන් හොදට කතා කරන්නේ රිලැක්ස් එකේ ...

    කොටා ව ඔතනින් නිකන් තියලා බලපං . අරු අත දික් කරන කොට බය බිරාන්ත වෙලා ඉස්සරහ බලන් ඉදි .

     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,989
    15,445
    113
    Yako
    Modi kiyanne tea hadapu ekek.
    Anura kiyanne science graduate kenek. Science graduate kenekta kadda baha kiyanne sahena awulak a system eke. Manussayata benala wedak naha.
    Oka degree ekak aththatama aran thiyenawa da kiyalath sekai dan nam habai Aloka warsha walin wegaya manina nisa.

    Ubata madu waligen gahanna ona modi wage education level ekak thiyena kenekui, AKD wage competitive exam ekak pass wela government University ekakin science degree ekak gaththa kenekui compare karata.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    නිකන් හිතපන් සංගා එංගලන්තේ ගිහින් සිංහලෙන් කතාවක් කරොත් ගැම්මක් නැද්ද ?
    ගැම්මක් තමයි... කවුරුත් ඌට කියන්නේ නෑ අපෝ මේ යකා සිංහලෙන් කතා කරා කිසි ගැම්මක් නෑ කියලා ....
    මොකද ඔක්කොම උන් දන්නවා ඌ සිංහලෙන් කතා කරන්නේ භාෂාව ගැන ගැම්මෙන් කියලා .
    ඔතන මෝඩි ටත් කඩ්ඩ පුලුවන් , අනිත් එකා කඩ්ඩෙන් කියන දේත් තේරෙනව .

    බැරි කමයි , තෝරාගැනීමයි කියන්නේ දෙකක් බන් . 🥱
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    නිකන් හිතපන් සංගා එංගලන්තේ ගිහින් සිංහලෙන් කතාවක් කරොත් ගැම්මක් නැද්ද ?
    ගැම්මක් තමයි... කවුරුත් ඌට කියන්නේ නෑ අපෝ මේ යකා සිංහලෙන් කතා කරා කිසි ගැම්මක් නෑ කියලා ....
    මොකද ඔක්කොම උන් දන්නවා ඌ සිංහලෙන් කතා කරන්නේ භාෂාව ගැන ගැම්මෙන් කියලා .
    ඔතන මෝඩි ටත් කඩ්ඩ පුලුවන් , අනිත් එකා කඩ්ඩෙන් කියන දේත් තේරෙනව .

    බැරි කමයි , තෝරාගැනීමයි කියන්නේ දෙකක් බන් . 🥱
    Dan umbata anura kiwada kadda baha kiyala? Koheda ehema kiyala thiyenne?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ සිංහල කියන නමින් ඉන්න බහුතරයක් කල්ලතෝනි කලු සුද්දෝ.. උන් දේශීය දේට වයිර කරනවා.. Ex- @dilann 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ලංකාවේ සිංහල කියන නමින් ඉන්න බහුතරයක් කල්ලතෝනි කලු සුද්දෝ.. උන් දේශීය දේට වයිර කරනවා.. Ex- @dilann 🤭
    දේශීයත්වය අගයනවා . .
    බැරිකම කියන්නේ වෙන දෙයක් බන් 🥱


    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල
    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල
    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල....
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    Umbata kiwe anura da? Kadda baha kiyala Lol
    Hithalu kiyawanawa umbala
    හිතළු නෙවෙයි . උගේ බැරිකම වෙනයි , දේශීයත්වය කියලා භාෂාව පාවිච්චි කරන එක වෙනයි බන් .
    මූට කඩ්ඩෙන් තියා සිංහලෙන් ලියලා දෙන කතාවක් වත් හරියට කියවගන්න බෑ කොලේ බලාගෙන .. පට්ටෙට බය වෙලා හැසිරෙන්නේ රටින් එලියට ගියාම . :baffled: