මෙහෙ එන්න මේක අහන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙ එන්න මේක අහන්න

    දැන් අධිකරණය තීරණය කරලා තියෙනවනේ මයිත්‍රිගේ තීන්දුව වැරදි කියලා ...දැන් කරන්න තියෙන්නේ මොකද්ද ටෝයියෝ බයියෝ දෙගොල්ලන්ටම මේකට කැමති වෙන්න පුළුවන්


    1.දෝෂාභියෝගයක් ගෙනල්ලා මයිත්‍රිව ජනධිපති කමින් අයින් කරලා ජන්ධිපතිවරනයකට යනවා


    එක්දි පුළුවන් ගොටභය මහත්තයව ජනාධිපති කරවන්න

    එකගයිද?

    2. 20 ව්‍යවස්ථා සංසෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් ගෙනල්ලා මහින්දව විධායක අගමැති කරන්න

    එකගයිද?


    පිරිසිදුයි ...උඹලත් දිනුම් රටත් දිනුම් ව්‍යවස්ථා උල්ලන්ගනයකුත් නැහැ



    මොකද කියන්නේ



    ජනමත විචාරණයකට ගියොත් ...අපහු ජනාධිපතිවරණයට මහින්දට එක්කන් යන්න වෙන්නේ මයිත්‍රී ....විධයක කමත් මයිත්‍රිගේ ..ගොටභයට එන්න වෙන්නෙත් නැහැ


    ඒ නිසා මයිත්රිගේ රැ වැටුන වලේ දවල් නොවැටී හරි දේ හරියට කරන්න තම දේශපාලන නායකයින්ව අවධි කරන්න උඹලා සටන් කරපල්ලා

    මොකද මගේ අදහස ගැන බයි සහෝදර වරු කියන්නේ
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Ranilta digatama yahapalana rajaya idiriyata geniyanna denna oana aandu kaalaya iwarawenakan. Janadipathiwaranei mahamathi waranei 2020 mula thiyanna pulhwanne ethakota.

    Ochchara dagalala gatgtha aanduwa unp ekatama dennayi thiyenne.

    Wyawastha wenasak awashya nehe 18 and 19 bala rahitha kalanam hari janamath wicharanayak ghiyala eelagata dinana rajaya.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    1. ගෝඨව ගේන්න මහින්ද අකමැති වෙච්ච නිසානෙ බන් මයිත්‍රී ගෙ ලොවන්න ගියෙ :P

    2. 20 ගේන්න කවුරුත් කැමති නෑ, ඒක ගේන්නෙ ජෙප්පො නිසා :confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ බයි සහෝදර වරු .....මොකෝ කියන්නේ දැන් ඇති ඔය අඩ අඩ හිටියා ...මහින්ද අගමැති කමෙන් අයින් උනා කියලා බහ ඊළගට කරන්න ඕනි දේ උඹලගේ මහා එවුන් කියන්න කලින් උඹලගේ මොලෙන් හිතපල්ලා මොකද කරන්න ඕනි කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ranilta digatama yahapalana rajaya idiriyata geniyanna denna oana aandu kaalaya iwarawenakan. Janadipathiwaranei mahamathi waranei 2020 mula thiyanna pulhwanne ethakota.

    Ochchara dagalala gatgtha aanduwa unp ekatama dennayi thiyenne.

    Wyawastha wenasak awashya nehe 18 and 19 bala rahitha kalanam hari janamath wicharanayak ghiyala eelagata dinana rajaya.

    අන්න හරි තව මොනවද අදහස් ......
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලෝම පාට කන්නාඩි ගලවල මේක බලල වැරදි තියේ නම් පෙන්නලා දෙන්න.



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සියල්ලෝම පාට කන්නාඩි ගලවල මේක බලල වැරදි තියේ නම් පෙන්නලා දෙන්න.




    එක එක්කෙනාගේ අදහස් නෙමේ තමන්ගේ හිතේ ඇතිවන අදහස තමයි ඕනි බ්‍රෝ ...ඔය ස්ටේජ් වල ගහන කයිවාරු ගොඩක් දේවල් හැමපක්ෂේකම වගේ නිකන් ගැලරියට කියන බොරු කතා