මෙහෙ එන්න මේක අහන්න
දැන් අධිකරණය තීරණය කරලා තියෙනවනේ මයිත්රිගේ තීන්දුව වැරදි කියලා ...දැන් කරන්න තියෙන්නේ මොකද්ද ටෝයියෝ බයියෝ දෙගොල්ලන්ටම මේකට කැමති වෙන්න පුළුවන්
1.දෝෂාභියෝගයක් ගෙනල්ලා මයිත්රිව ජනධිපති කමින් අයින් කරලා ජන්ධිපතිවරනයකට යනවා
එක්දි පුළුවන් ගොටභය මහත්තයව ජනාධිපති කරවන්න
එකගයිද?
2. 20 ව්‍යවස්ථා සංසෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයක් ගෙනල්ලා මහින්දව විධායක අගමැති කරන්න
එකගයිද?
පිරිසිදුයි ...උඹලත් දිනුම් රටත් දිනුම් ව්‍යවස්ථා උල්ලන්ගනයකුත් නැහැ
මොකද කියන්නේ
ජනමත විචාරණයකට ගියොත් ...අපහු ජනාධිපතිවරණයට මහින්දට එක්කන් යන්න වෙන්නේ මයිත්‍රී ....විධයක කමත් මයිත්රිගේ ..ගොටභයට එන්න වෙන්නෙත් නැහැ
ඒ නිසා මයිත්රිගේ රැ වැටුන වලේ දවල් නොවැටී හරි දේ හරියට කරන්න තම දේශපාලන නායකයින්ව අවධි කරන්න උඹලා සටන් කරපල්ලා
මොකද මගේ අදහස ගැන බයි සහෝදර වරු කියන්නේ