මෙහෙ කැම හොද නැනේ.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රට යනවනම් කෑම ගැන අමතක කරන්න වෙනවා .එහෙම බැරිනම් නොයා ඉන්න එක තමයි හොද :cool:

    උයාගන කන්න පුළුවන් .නැත්නම් ලංකාවේ කෑම තියෙන තැනක් තියෙනවනම් හරි .එත් ඔය රටේ කොහොමද දන්නේ නැ :dull:

    එහෙම නැත්නම් සතියක් දෙකක් යනකොට පුරුදු වෙන්න වෙයි .:(

    සැප ගන්න නෙමේනම් ආවේ කෑම ගැන වැඩිය නොහිතා පුළුවන් තරන් කීයක්හරි එකතුකරගන්න බලපන් .:)