මෙහෙ කැම හොද නැනේ.

Danta

Banned
Mar 22, 2017
576
33
0
මෙහෙ කැම හොද නැනේ.

මම සීශෙල්ස් ආව යාලුවනේ. වැඩ කරන තැනත් හොදයි. ඒත් කැම නම් එපා වෙනවා. බත් එක්ක තියෙන්නේ ගස්ලබු උයලා, අපො ඒවා කන්න බැ. මාලු නම් තියෙනවා, ඉස්සො වගේ කැම නම් ගොඩක් තියෙනවා, ඒත් එවා අපේ රහා නෙමෙයි, අමුතු තෙල් ගතියයි. සුවදත් අමුතුයි. නිවඩු වෙලාවක ෆොටො දාන්නම්. එලකිරි එකට අප්ලොඩ් කරන්න බැලු. ලොකු වැඩියිලු. වෙන එකකට දාලා දාන්නම්.
 
  • Like
Reactions: mashh

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලංකාවෙන් මාළු ඇඹුල් තියල් ටිකක්, සීනි සම්බල් වගේ ටික කාලයක් තියන් කන්න පුලුවන් කෑම ටිකක් ගෙන්නගන්න..:D
 
DIY

Member
Mar 18, 2016
830
249
0
මම සීශෙල්ස් ආව යාලුවනේ. වැඩ කරන තැනත් හොදයි. ඒත් කැම නම් එපා වෙනවා. බත් එක්ක තියෙන්නේ ගස්ලබු උයලා, අපො ඒවා කන්න බැ. මාලු නම් තියෙනවා, ඉස්සො වගේ කැම නම් ගොඩක් තියෙනවා, ඒත් එවා අපේ රහා නෙමෙයි, අමුතු තෙල් ගතියයි. සුවදත් අමුතුයි. නිවඩු වෙලාවක ෆොටො දාන්නම්. එලකිරි එකට අප්ලොඩ් කරන්න බැලු. ලොකු වැඩියිලු. වෙන එකකට දාලා දාන්නම්.

එල එල. ආශ්මි කිව්වත් වගේ මෙහෙන් ඒ වගේ දේවල් ටිකක් ගෙන්නගන්න බලන්න. පුලුවන් වෙලාවක ෆොටෝ ටිකත් දාපං. පරිස්සමෙන් ඉඳපන්. ජය..!!
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කෑම බීම ගැන හිත හිත ඉදලා වැඩක් නෑ මිනිහෝ දැන් රට ගිහිල්ලා ඉවරවෙලා.
කන කට්ටක් කාල පුළුවන් ඉක්මණින් හොද ගානක් හොයං ලංකාවට වරෙං..
කකා බිබී සැප ගන්න උඹ ට්‍රිප් එකක් ගියා නෙමෙයි නේ..
ගියපු වැඩේ කරං වරෙං හරියට..
 
DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    කෑම බීම ගැන හිත හිත ඉදලා වැඩක් නෑ මිනිහෝ දැන් රට ගිහිල්ලා ඉවරවෙලා.
    කන කට්ටක් කාල පුළුවන් ඉක්මණින් හොද ගානක් හොයං ලංකාවට වරෙං..
    කකා බිබී සැප ගන්න උඹ ට්‍රිප් එකක් ගියා නෙමෙයි නේ..
    ගියපු වැඩේ කරං වරෙං හරියට..
    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    ලංකාවෙන් මාළු ඇඹුල් තියල් ටිකක්, සීනි සම්බල් වගේ ටික කාලයක් තියන් කන්න පුලුවන් කෑම ටිකක් ගෙන්නගන්න..:D

    අස්මි අක්කෙ ඔයා මට අැඹුල් තියල හදල ඔයාගෙම අතින් කවනවද ? :love:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලංකාවෙන් මාළු ඇඹුල් තියල් ටිකක්, සීනි සම්බල් වගේ ටික කාලයක් තියන් කන්න පුලුවන් කෑම ටිකක් ගෙන්නගන්න..:D

    ashmi ta barida owa tikak hadala muta yawanna?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෑම බීම ගැන හිත හිත ඉදලා වැඩක් නෑ මිනිහෝ දැන් රට ගිහිල්ලා ඉවරවෙලා.
    කන කට්ටක් කාල පුළුවන් ඉක්මණින් හොද ගානක් හොයං ලංකාවට වරෙං..
    කකා බිබී සැප ගන්න උඹ ට්‍රිප් එකක් ගියා නෙමෙයි නේ..
    ගියපු වැඩේ කරං වරෙං හරියට..

    :yes::yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    උබ නේද අර ප්ලේන් එකේ යනකොට බය හිතෙනව වගේ දෙයක් කියල thread එකක් දාල තිබුනේ.. අවුලක් නැතුව ගියා වගේ අවුලක් නැතුව හිටපන්.. ඕව හරියයි ටික දවසකින් :yes::yes: good luck ;)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කෑම බීම ගැන හිත හිත ඉදලා වැඩක් නෑ මිනිහෝ දැන් රට ගිහිල්ලා ඉවරවෙලා.
    කන කට්ටක් කාල පුළුවන් ඉක්මණින් හොද ගානක් හොයං ලංකාවට වරෙං..
    කකා බිබී සැප ගන්න උඹ ට්‍රිප් එකක් ගියා නෙමෙයි නේ..
    ගියපු වැඩේ කරං වරෙං හරියට..

    :yes::yes::yes: