මෙහෙ වරෙන්කො වැඩක් කියන්න

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    lol.gif
     
    • Haha
    Reactions: rukshrulz

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    අපෙ ofc එකට එහා කෙලවරේ වෙන office එකක් තියෙනව. ඕකෙ ඉන්නව ඩබලක් සුදු කෙල්ලෙකුයි මිට්ටෙකුයි. ee httputwa පේන්න බෑ හෙන ඔලුවෙන් ඉන්න huttek. සතියට 3 පාරක් වගේ දකිනවා උන් දෙන්න එහෙ මෙහෙ යනව floor එකේ. lift එකට යන්නොනෙ අපෙ office එක පහු කරගෙන. washroom යද්දි එහෙම දකිනව මුන් දෙන්න යනවා.
    අපෙ office එකේ එකෙක් ඉන්නව ඌ උට නිදිමත ආවම carpark එකට ගිහින් 30min වගේ nap එකක් දාල එනවා. මූ දවසක් car එකේ නිදන් ඉන්නකොට දැකල අරුන් දෙන්නා office time එකේ car park එකට ඇවිල්ල අර මිට්ටගෙ car එකට නගිනවා. හැබැයි කොහෙවත් යන්න නෙවෙයි ;) උට තියෙන්නෙ සුදු suv එකක්. වටේම tinted. බල්ලෙක්ට ඇතුල පේන්නෙ නෑ. aru dakala මුන් දෙන්නා එනව. car එකට නැගල පොඩ්ඩක් යන්න වගේ ඉස්සරහට අරන් ramp එකෙන් පල්ලෙහට ගිහින් ටික වෙලාවකින් car එකේම ආයෙ ඇවිල්ල මූ ගිහින්ද කියල බලන්න.ආයෙ car එක park කරල බැහගන්න බැරුව ඉන්න්ව අපෙ එකා ඉන්න නිසා. ඌත් හෙන ඇම්ඩා අරුන්දෙන්නව මාට්ටු වෙනකම්ම උගෙ car eke balan idala. :lol:
    කතාව ඒක නෙවෙයි.
    මම හිතන් හිටියෙ මුන් දෙන්න gf/bf වෙන්නැති කියල මොකද එකටම එහෙ මෙහෙ යන නිසා. ඔය office එකේ ඉන්නව කෙල්ලෙක් මාව දැක්කම හිනාවෙලා එහෙම යනව. ඒක හොයන්න fb එකේ ara office එකේ name එක ගහල search කරා මේ කෙල්ලව හොයාගන්න. ඔතනදි තමයි මාට්ටු උනේ අර කොටු පයින කෙල්ල ඊයෙ office dayouting එකක් ගිහින් 4to දාල තියෙනව. ඒකිගෙ profile එකට ගිහින් බැලුවම දැක්කෙ අවුරුද්දක්ට විතර කලින් බැදලා කොල්ලත් එක්ක wedding 4tos දාල. fb එකේ හොඳට loving couple එකක් වගේ ඉන්නවා.
    යකෝ මට කොල්ල පවු කියල හිතුනා. අහින්සක කොල්ලෙක් වගේ. මේකි අරුත් එක්ක car එකේ disti didin. :angry:

    kri mol httiyo inne dn. බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද කියල. :sorry:
    Metana kasada bedapu pirimiyage prashnay balapanawa genita wate yanna.. miniha geniwa care nattana , adare nattan, sex nattan, geni wate yana eka obvious. Genita benala wedak na etanadi