මෙහෙ වරෙල්ල ඉක්මනට
කව්ද මේ ෆිලුම බැලුවේ The 7th Sence (7 Aum Arivu) ටැමිල් එකක් බන්... කෙටියෙන් කිව්වොත් මෙහෙමයි..........
මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව හිතනවා ඇයි මේ දමිල චිත්රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්.

ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.
හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට.

ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ, මේක ෆිලුමක් උනාට අර බොධිදර්මන් කේස් එක ඇත්ත කියල හිතෙනවා බන්.. බයිස්කෝප් එකෙන් තමයි කෑලි ටික ගත්තේ...
කව්ද මේ ෆිලුම බැලුවේ The 7th Sence (7 Aum Arivu) ටැමිල් එකක් බන්... කෙටියෙන් කිව්වොත් මෙහෙමයි..........
මේ කතාව පටන් ගන්නෙ චීනේ සටන් කලාව ඉගෙනගන්න තියන ආරාමයක් එහෙමත් නැත්නම් ෂැඔලින් පන්සලක් පෙන්නලා. ඉතින් මෙ රූපරාමුව හිතනවා ඇයි මේ දමිල චිත්රපටියට චීනෙ ගෑවුනෙ කියලා. මේකේ හේතුව චීනෙට මේ සටන් කලාව එහෙමත් නැත්නම් Kung-Fu කලාව ඇවිත් තියෙන්නෙ ඉන්දියවෙන්.

ඔයලාටත් පුදුම ඇති එහෙම කිව්වහම. මමත් පුදුම උනා ඒක දැක්කහම. කොහොම උනත් කතාව ඇත්ත. මේ පන්සල පෙන්නුවට පස්සේ පෙන්නන්නෙ 6වන සියවසේ ඉන්දියාව. මේ කාලෙ ඉන්දියවෙ ඉන්නව පුද්ගලයෙක් බොධිදර්මන් කියලා. මෙයා තමා ඉන්දියවේ ඉන්න හොදම සටන් කරුවා. ඉතින් මෙයාට සටන් කලාව විතරක් නෙවෙයි මෙයාට ස්වභාවධර්මයා අභිබවා යන වැඩ ටිකකුත් කරන්න පුලුවන්.ඒ වගේම මෙයාට වෙදකමත් හොදට පුලුවන්, තම ගුරුතුමාගේ ඉල්ලීම පරිදි ඔහු යනවා චීනෙට, යද්දි ගෙදර අයට ඔහු දීලා යනවා පොතක් ඒක ඔහු විසින්ම ලියපු එකක්,ඉතින් චීනෙට යන්න මෙයාට අවුරුදු 3 ක් යනවා. ඉස්සරකාලෙ දැන් වගේ ගුවන්යානා තිබුනෙ නෑනේ. ඒත් ඉතින් මෙයාට චීනෙන් නම් එච්චර පිළිගනීමක් හම්බවෙන්නෙ නෑ මුලින්ම. පස්සෙ එක හේතුවක් හන්දා මේ බෝධිදර්මන්ට ලොකු තැනක් හම්බෙනවා චීනෙ.හරි ඒ අතීත කතාව. දැන් එමු වර්ථමානෙට. 2011 ජීවත් වෙන්නෙ ඒ බොධි දර්මන් නෙවෙයි, එයා අරවින්ද්. ඒ උනාට ජාන තාක්ෂණයට අනුව එයාගේ DNA 83% වැඩිය ගැලපෙනවා බොධිදර්මන් ගේ DNA වලට.

ඉතින් මෙයාවයි මෙයා ගැන පරීක්ෂණ කරන කෙල්ලවයි මරන්න චීනෙන් කෙනෙක් එනව Dong Lee කියල. මෙයාත් හොඳ සටන් කරුවෙක් තමා, මෙයානම් හොලිවූඩ් සිනමාවෙ කෙනෙක්, මෙයාට ඕනම කෙනෙක්ගෙ ඇස් දෙක දිහාබලලා එයාගෙ මනස පාලනය කරන්න පුලුවන්, කොටින්ම කිව්වොත් මෙයාට Mind control කරන්න පුලුවන්. මෙයා එවන්නෙ ඒ දෙන්නව මරන්නම විතරක් නෙවේයි. Operation RED කියල Mission එකකටත් එක්කතමා එන්නේ, මේක ෆිලුමක් උනාට අර බොධිදර්මන් කේස් එක ඇත්ත කියල හිතෙනවා බන්.. බයිස්කෝප් එකෙන් තමයි කෑලි ටික ගත්තේ...

mama hituwe boru kiyala !