මෙහෙ වරෙව් - Divorce case

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මගේ යාලුවෙක් කතා කළා පොඩි හෙල්ප් එකකට. ඌ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක්. ඌ එක්ක ටිකක් වෙලා කතා කරද්දි Divorce cases ඇඳිලා ආවා.

    මු කිව්වනේ මුංගේ උසාවියේම අඩුම දවසකට අලුතින් ඩිවෝස්‍ කේස් 30 ක් 50 ක් අතර ප්‍රමාණයක් ෆයිල් වෙනවා කියලා.

    කේසස් ගොඩ ගැහෙද්දි දවසට 800එක පාර අහනවලු.

    ඈත ගම් වලින් නම් ඒ පැති වල උසාවි වලට දවසට 2-3 ක් වගේ ගියත් ලංකාවේ උසාවි ඔක්කොම 250 ක් වගේ ගාණක් තියෙනවනේ බං.

    එතකොට දවසට Divorce කේසස් 1000 පැනලා එනවනෙ බං. 🙁🙁🙁
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ ඔවා කල්පනා කරන්නේ නැතුව තුන් දෙනෙක් එක්ක බෝතලයක් ගහල සැපේ ඉදපන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ යාලුවෙක් කතා කළා පොඩි හෙල්ප් එකකට. ඌ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක්. ඌ එක්ක ටිකක් වෙලා කතා කරද්දි Divorce cases ඇඳිලා ආවා.

    මු කිව්වනේ මුංගේ උසාවියේම අඩුම දවසකට අලුතින් ඩිවෝස්‍ කේස් 30 ක් 50 ක් අතර ප්‍රමාණයක් ෆයිල් වෙනවා කියලා.

    කේසස් ගොඩ ගැහෙද්දි දවසට 800එක පාර අහනවලු.

    ඈත ගම් වලින් නම් ඒ පැති වල උසාවි වලට දවසට 2-3 ක් වගේ ගියත් ලංකාවේ උසාවි ඔක්කොම 250 ක් වගේ ගාණක් තියෙනවනේ බං.

    එතකොට දවසට Divorce කේසස් 1000 පැනලා එනවනෙ බං. 🙁🙁🙁
    ok
     
    • Like
    Reactions: Roxxy2K

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පත්තරේක තිබුනා, දවසකට 300ක් ඩිවෝස් වෙනවා කියල ලංකාවේ...
     
    • Like
    Reactions: Roxxy2K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    ඕකෙන් වාසි ගොඩක් උන් ඉන්නව නේ .. කේන්දර කාරයෝ, ලෝයර්ස්ල , වෙඩින් කරන උන් , මංගල සේවා..... ඕකත් තව එකෙක්ට බිස්නස් එකක් තමයි බන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් බ0 දවසකට ඔය කියනහ් ගාන එනවා කියලා දන්නහ් ලොයර් කෙනෙක් කිව්වා ...
    සමහර එවුන් දෙවෙනි ඩිවොස් එකලු .. එහෙම කෙස් වලදි උසාවියෙන් අමතලා ලු යවන්නෙහ් ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    good for them, tika dawasakin wenas kenek marry karanawa :D suffer kara kara innawata wada hodai divorice wena eka ;)
    marry karanna divorce karanna yana effort walin sahenna wiyadamak yanawa
    e time eka itiri karanna tamai pitarata minissu living together inne, eth ape culture ekata eka galapenne naha :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සුද්ද එන්න ඉස්සෙල්ල සිංහලු හිටියෙ living together තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සුද්ද එන්න ඉස්සෙල්ල සිංහලු හිටියෙ living together තමයි.

    sudda enna kalin marry karana scene eka tibba, poruwe charithra lokuwata balanawa
    kela unoth damala gahala yanawa :D sudda kale ehema bandina ewun register kerewwa, dan eken galawenna thamai amaru

    sudda gattoth meka multi step approach ekaka tiyan inne
    Dating > Living together > Marriage (Religious rituals + registrations)

    Ape ehema naha Date kiyanne itin marry karanna. marry karanawa kiyanne culturual rituals + registration. Register unath poruwa nattam ekata jivath wenna baha
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sudda enna kalin marry karana scene eka tibba, poruwe charithra lokuwata balanawa
    kela unoth damala gahala yanawa :D sudda kale ehema bandina ewun register kerewwa, dan eken galawenna thamai amaru

    sudda gattoth meka multi step approach ekaka tiyan inne
    Dating > Living together > Marriage (Religious rituals + registrations)

    Ape ehema naha Date kiyanne itin marry karanna. marry karanawa kiyanne culturual rituals + registration. Register unath poruwa nattam ekata jivath wenna baha

    ඒක තමයි බන් ඉතින් register කරල සහතික දුන්නෙ නැහැ නෙ. ඉතින් ඩිවෝස් කතන්දර නැහැ.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    livingtogether හිටියනං හරි
    ඔව් සුද්දෝ කසාද නොබැඳ ලිවින් ටුගෙදර් ළමයි හදාගෙන අවුරුදු ගණන් ඉන්නවා නේද

    Apoo man mae dhadkan film eka baluwa.depression wage awa.tawa nan depression hadaganna be mewa kiyawala :baffled:
    කොහොමත් ලංකාවේ ජීවත් වෙනවා කියන්නෙම ඩිප්‍රෙශන් ලෝකයක් බ්‍රෝ.
    ------ Post added on Jun 1, 2021 at 7:31 AM

    Divorce wenawa, Aye badhinawa, Aye Divorce wenawa, Nikan hariyata ......
    ???
    ------ Post added on Jun 1, 2021 at 7:32 AM

    පත්තරේක තිබුනා, දවසකට 300ක් ඩිවෝස් වෙනවා කියල ලංකාවේ...
    මම දැක්කා 2016 පත්තරේක දදසකට ඒ දවස් වල 450 ක් කියලා. දැන් නම් 1000 පැනලා වෙනවා ඇති කියලා යාලුවා කිව්වා.
    ------ Post added on Jun 1, 2021 at 7:35 AM
     
    • Like
    Reactions: CloudX64