මගේ යාලුවෙක් කතා කළා පොඩි හෙල්ප් එකකට. ඌ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක්. ඌ එක්ක ටිකක් වෙලා කතා කරද්දි Divorce cases ඇඳිලා ආවා.
මු කිව්වනේ මුංගේ උසාවියේම අඩුම දවසකට අලුතින් ඩිවෝස් කේස් 30 ක් 50 ක් අතර ප්‍රමාණයක් ෆයිල් වෙනවා කියලා.
කේසස් ගොඩ ගැහෙද්දි දවසට 800එක පාර අහනවලු.
ඈත ගම් වලින් නම් ඒ පැති වල උසාවි වලට දවසට 2-3 ක් වගේ ගියත් ලංකාවේ උසාවි ඔක්කොම 250 ක් වගේ ගාණක් තියෙනවනේ බං.
එතකොට දවසට Divorce කේසස් 1000 පැනලා එනවනෙ බං.

suffer kara kara innawata wada hodai divorice wena eka 