මෙහෙ විතරයි කියලා හිතන් හිටියෙ 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    බලන් යද්දි අපේ රටේ විතරක් නෙමේ කට්ටිය පාර්ලිමේන්තුවේ දඟලන්නෙ 😂😂

    ]

    ඉස්සරහට ලංකාවෙත් ඔවා බලන්න පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    ඇයි පාර්ලිමේන්තුව ඇතුලේ අමුතු විධියකට ඉන්න ඕනි කියල හිතන්නේ. රටේ ඉන්න මිනිස්සුන්ගෙන් නියෝජනයක් නන් ගන්නේ උන් වගේම තමා එකේ ඉන්න උනුත්.
     

    black B

    Junior member
  • Jan 9, 2023
    23
    32
    13
    Chilaw
    ඇයි පාර්ලිමේන්තුව ඇතුලේ අමුතු විධියකට ඉන්න ඕනි කියල හිතන්නේ. රටේ ඉන්න මිනිස්සුන්ගෙන් නියෝජනයක් නන් ගන්නේ උන් වගේම තමා එකේ ඉන්න උනුත්.
    Gahagannath puluwand 😐

    oka ithin unge cultural act ekak nothing wrong
    Oh yeah, I know about the 'haka.' Just posted it for fun. 🫣
    ------ Post added on Nov 14, 2024 at 5:48 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දාල නයිකි කකුලට, බැස්සෙ මං එලියට