මේකේ අර identity කියන ඵකා කිව්ව දේවල් හරිනේ බං..😱😱

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ මුං දුන්න ලොරි ටෝක් එකතු කරලා වෙනම thread එකක් හදමු කෝ බං . බලන්න ආසයි🤣🤣🤣
    හිරිකොතේ පජාත උප්පැන්න බුරියානි ගූ කුක්කන්ට පුක්ෂණය කරන මෙගා ත්‍රෙඩ් :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,305
    17,341
    113
    ආ මෙයා..පිටරට ඉන්න උගත් බුද්ධිමත් ස්වාධීන මධ්‍යස්ථ බුවා.. කෝ බන් මිනිහා

    හිටිය බං මොනවද දොඩව දොඩව..😁
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ මෙයා..පිටරට ඉන්න උගත් බුද්ධිමත් ස්වාධීන මධ්‍යස්ථ බුවා.. කෝ බන් මිනිහා


    පත UNP කාරයෙක් ඔය....මහත මූනක් තියන fake එකකුත් තියනවා
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටිය බං මොනවද දොඩව දොඩව..😁

    රාජපක්ෂ කෙනෙක් අතින් පොර පුක්ෂණය වෙලාද හිටියේ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    පට්ට මෝඩයි කියන්නෙ පට්ටම මෝඩයි. ජනාධිපතිවරණයේ ගේම් එක තිබ්බෙ දෙන්නෙක් අතර. එතකොට පක්ශ දෙකයි එතකොට ඒ දෙන්නට මේ මහ මැතිවරනයෙ පක්ශ වලට කැඩිල ඉන්න මිනිස්සුත් දෙනව. එතකොට දෙන්නගෙම ඡන්ද ප්‍රමානය ඉහල යනව. මහමැතිවරණයේදී ගොඩක් පක්ශ වලින් ගොඩක් දෙනෙක් ඉල්ලනව එතකොට ඒ ඒ මිනිස්සු ඒ ඒ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන මිනිස්සුන්ට ඡන්දය දෙනව එතකොට තනි කෙනෙක්ට එන ප්‍රාමාණය අඩු වෙනව. ඔය කියන විදිහට අරන් බැලුවහම සජිත් ගෙ පක්ශෙ 27 ලක්ශෙට බැහැල පොහොට්ටුවට කලින් වගේම 68ක් ඇවිල්ල තියෙනව. සජිය කලින් 45 ලක්ශයක් ගත්ත. එතකොට ඒව් කීයකින් බැහැලද 🤭 පොහොට්ටුවෙප්‍රතිශතය 59ටඇවිල්ල තියෙන්නෙ පක්ශ ගොඩකින් කට්ටිය ගොඩක් ඇවිල්ල තියෙන නිසා. දැන් මිනිස්සුම උත්තරේදීල කෙල වෙලා ඉන්න නිසා කියාගන්න දෙයක් නැති කමට ඔහේ මොනාහරි කියවනව
     
    • Like
    Reactions: asylum

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    Vanga.jpg


    Baba Vanga
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Similar threads