මේක අැත්තද?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    mWfc3cx.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපරාදෙ. මේ දවස්වල රිම් එකෙන් යන්නෙන්. මම හිතුවෙ කීයක්හරි හම්බෙයි කියල. :baffled:

    whatsapp එකෙන් සිංහලෙන් එවනවද බන් .. අඩු ගානේ මට අපු එක කඩ්ඩෙන් වත් ආව :lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    whatsapp එකෙන් සිංහලෙන් එවනවද බන් .. අඩු ගානේ මට අපු එක කඩ්ඩෙන් වත් ආව :lol::lol:

    හිටං මුලු ලෝකෙටම සිංහල උගන්නල තියෙන්නෙ. එකයි මේක සිංහලෙන් අාවේ. :P:P:P
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මරුසිරා;19071786 said:
    ක්ලික් කරන්න එපා ෆොනේ එකේ තියෙන ඒවා කෙලවෙයි නැත්නම් කීයක් හරි තට්ටු වෙයි

    Hmmmm click kale na.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    ohoma ekak ape yaluwektath awilla thibba. iphone ekak dinna kiyala. godak welawata oya click karanna thiyana button eke virus ekak aththe. ehema naththan keylogger ekak hack karanna