මේක අ‍ැත්තද, නැත්තම් AI ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    කැරි අලියෙක්නෙ. JCB 3DX එකක් ටොන් 7.5 ක් වගේ බරයි. මේ විදිහට නිකන්ම උස්සන්න නම් නිව්ටන් 15,000 ක්වත් එපැයි. 👀 අලියෙක්ට එච්චර බලයක් දාන්න පුළුවන්ද.

     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    අරුගේ ඔලුව තුවාල වෙන්න ඇති අලියට කොහොමත් පට්ට හයියක් තියෙන්නේ
     

    Similar threads