US wala wadi wenne nadda bn. ara eliyata bahala natapu pissuwata![]()
New cases 40000+ bn.
දැන් ජනජිවිතේ යථාවත් වෙලා තියෙන හැටියට තව මාසෙකින් දෙකකින් වගේ ඔය කතාව කියන්න පුළුවන්කම තිබුනොත් ලොකු දෙයක්.Lankawe minissu hemoma igenagena nethi unath buddimath kamak thiyanawa anith ratawal walata wediya, eka nisa api beruna.![]()