මේක ඉවරයක් නැහැනේ බං...😱

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝටියකටත් ළගයි.

    Screenshot_2020-06-27-05-42-51_copy_1080x1263_copy_768x898.png

    Screenshot_2020-06-27-05-40-46_copy_968x2087_copy_600x1294.png
     
    • Like
    Reactions: kinkon

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොහොමත් බෙහෙතක් හම්බෙනකන් ඉතින් ඕක ඉවරයක් වෙන එකක් නෑ.. ඒත් ඉතින් නැත්තටම නැති වෙන්නනම් කොහොමත් තව 6+ months විතර යයි..
     
    • Wow
    Reactions: YelaWolf

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Lankawe minissu hemoma igenagena nethi unath buddimath kamak thiyanawa anith ratawal walata wediya, eka nisa api beruna.(y)
    දැන් ජනජිවිතේ යථාවත් වෙලා තියෙන හැටියට තව මාසෙකින් දෙකකින් වගේ ඔය කතාව කියන්න පුළුවන්කම තිබුනොත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: YelaWolf