මේක බලපන් පෘටක්ජන බෞද්දයෝ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo


    බලලා මාර්ගපල ලබපන් දුක් විද විද බල්ලො වගේ ඉන්නැතුව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    සාදු සාදු සාදු..
    jian-baby.gif
     
    • Like
    Reactions: Fiona Dabare

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ubata wadiya me dewl walata mn hina wuna kenek bn issra
    ubata wdiya loku materialist kenek
    e nisa welwak thibboth balapan mokakd kynne kiyl u
    මම දන්නෙ නෑ බන්. මම ඔය ජිෆ් එක දැම්මෙ රෑ නිදි මත නිසා. මට නම් ඔය ඔප්පු නොකරපු දේවල් පිළිගන්න බෑ. විකාර කියල මට හිතෙන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම දන්නෙ නෑ බන්. මම ඔය ජිෆ් එක දැම්මෙ රෑ නිදි මත නිසා. මට නම් ඔය ඔප්පු නොකරපු දේවල් පිළිගන්න බෑ. විකාර කියල මට හිතෙන්නෙ. 🤷‍♂️

    oppu krnn deyk ithuru wennaha samma dittiya thula
    oppu karannawath deyak panawannaha ethkota

    අසරණ ජීවිත

    prutakjana jeewitha okkoma asarani thami uncle
    ------ Post added on Nov 12, 2024 at 8:20 AM
     
    • Haha
    Reactions: lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    මම දන්නෙ නෑ බන්. මම ඔය ජිෆ් එක දැම්මෙ රෑ නිදි මත නිසා. මට නම් ඔය ඔප්පු නොකරපු දේවල් පිළිගන්න බෑ. විකාර කියල මට හිතෙන්නෙ. 🤷‍♂️
    කණ්ණාඩියක් තමා ඕනි ඔප්පු කරගන්න
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙයා ඇත්තටම රහත් වෙච්ච කෙනෙක්ද..කියන දේවල් නම් ඇත්ත වගේ
    කොහොමද දන්නෑ බාවනා කරන්ඩ කියල කියන්නෙ :rolleyes:

    eya rahath welad nadd kiyana eka danne eya
    mona wunata eya kiyana dewal pranjava wadenna hoda nisa share kare
     
    • Like
    Reactions: kinkon