මේක ස්කෑන් කරන්න එපා

ottaham

Banned
  • May 25, 2009
    395
    209
    43
    මේක ස්කෑන් කරන්න එපා

    මම QR කෝඩ් එකක් දානවා. එ්ක ස්කෑන් කරන්න එපා. කරොත් දකින්න ලැබෙන දේ ගැන කිසිම වගකීමක් ගන් නෑ හොඳේ? ඔන්න කලින්ම කිව්වා. 😂


    img la
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හා බං පුතී! ස්කෑන් කරන්න ගියේ උබ කියපු එක අහලා ස්කෑන් කරේ නෑ:yes::yes:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    එපා කිව්වොත් මේකේ උන් කරනේ නැහැ
    උබේ පොස්ට් එකට විව්ස් තිබ්බට බලපු නැති නිසා කොමෙන්ට්ස් නැහැ
     

    Similar threads