මේක 100%ක්ම අැත්ත නේද..😎

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    iNjZVjU.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    අද දින පවතින බස් හිගයට හෝ වැඩ වර්ජන වලට ජේවීපී කිසිම සම්බන්ධයක් නැත. පොහොට්ටුව බල්ලෝ බස් එළියට ගැනීමට නොදී රදවා තබා ගෙන සිටින බවට ම අසා දැන ගත්තෙමි. සියලුම සේවකයින් අද සේවයට වාර්තා කර ඇති අතර ඔවුන් හට කිසිම ඉන්ධන ප්‍රශ්ණ යක් නොමැති බවත් අද දින බස් දාවනයට කැමති බවත් දන්වා සිටිමි. පාර බල්ලෝ අඩ බස් දෙන්නෙත් නෑ. ඉන්ධන දෙන්නෙත් නැතිලූ. උද්ඝෝෂනය ට බය වෙලා.​

     
    • Haha
    Reactions: dxx

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේක ඇත්ත කියල තේරුම් ගන්න ඇයි ප්‍රමාද ?සමාජවාදී අදහස් ඇහිල වත් නැද්ද ?