අද දින පවතින බස් හිගයට හෝ වැඩ වර්ජන වලට ජේවීපී කිසිම සම්බන්ධයක් නැත. පොහොට්ටුව බල්ලෝ බස් එළියට ගැනීමට නොදී රදවා තබා ගෙන සිටින බවට ම අසා දැන ගත්තෙමි. සියලුම සේවකයින් අද සේවයට වාර්තා කර ඇති අතර ඔවුන් හට කිසිම ඉන්ධන ප්‍රශ්ණ යක් නොමැති බවත් අද දින බස් දාවනයට කැමති බවත් දන්වා සිටිමි. පාර බල්ලෝ අඩ බස් දෙන්නෙත් නෑ. ඉන්ධන දෙන්නෙත් නැතිලූ. උද්ඝෝෂනය ට බය වෙලා.