මේක 2.5M බලලනේ..❤️

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    muge songs hodai. lyrics ehema athal.

    mea deka balapan

    re3.jpg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    2000න් පස්සෙ පොඩි පරයො ෆිල්,අයිස් දාල එලි වෙනකන් අහනවනෙ . ඉතින් විවුස් එනව
    ewa gahala ahanne kunuharupa rap ban.rock/metal ahana unuth innawa
     
    • Like
    Reactions: dxx

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    2000න් පස්සෙ පොඩි පරයො ෆිල්,අයිස් දාල එලි වෙනකන් අහනවනෙ . ඉතින් විවුස් එනව
    ගොන් කථා කියන්න ඵපා නාකි කුහක පොන්ස්..ගංජ/කුඩු ගහල අහන්නේ බූට් සිංදු..ඵහෙම ගහල අහනවයි කියමු ඒ අැහුවත් මේ සිංදුව විතරක් උන් හොයන් අහයිද..ඵක ඵකාගේ ටැලන්ට් ඵක ඵක විදිහයි..ඒක අගයන්න පුරුදු වෙයන් කුහක වෙන්නෙ නැතුව.2000 ට කලින් ඉපදුණ උඹල අපි විතරක් නෙමෙයි මිනිස්සු..උඹල මිල්ටන්,ජෝතිලගෙ සිංදු අැහුවයි කියල 2000න් පස්සේ ඉපදුණ උනුත් ඒවම අහන්න ඕනද?🤣
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    erozen වගේ ගොන් බයියෝ එක්ක වාද කරන උන්ට සිය දහස්වාරයක් ඇසේවා..
    කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    m
    ගොන් කථා කියන්න ඵපා නාකි කුහක පොන්ස්..ගංජ/කුඩු ගහල අහන්නේ බූට් සිංදු..ඵහෙම ගහල අහනවයි කියමු ඒ අැහුවත් මේ සිංදුව විතරක් උන් හොයන් අහයිද..ඵක ඵකාගේ ටැලන්ට් ඵක ඵක විදිහයි..ඒක අගයන්න පුරුදු වෙයන් කුහක වෙන්නෙ නැතුව.2000 ට කලින් ඉපදුණ උඹල අපි විතරක් නෙමෙයි මිනිස්සු..උඹල මිල්ටන්,ජෝතිලගෙ සිංදු අැහුවයි කියල 2000න් පස්සේ ඉපදුණ උනුත් ඒවම අහන්න ඕනද?🤣
    my man spitting facts rn
     
    • Like
    Reactions: dxx

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගොන් කථා කියන්න ඵපා නාකි කුහක පොන්ස්..ගංජ/කුඩු ගහල අහන්නේ බූට් සිංදු..ඵහෙම ගහල අහනවයි කියමු ඒ අැහුවත් මේ සිංදුව විතරක් උන් හොයන් අහයිද..ඵක ඵකාගේ ටැලන්ට් ඵක ඵක විදිහයි..ඒක අගයන්න පුරුදු වෙයන් කුහක වෙන්නෙ නැතුව.2000 ට කලින් ඉපදුණ උඹල අපි විතරක් නෙමෙයි මිනිස්සු..උඹල මිල්ටන්,ජෝතිලගෙ සිංදු අැහුවයි කියල 2000න් පස්සේ ඉපදුණ උනුත් ඒවම අහන්න ඕනද?🤣

    උබ මොනවා කිව්වත් ඇත්ත ඕක නෙමෙයි . ඔය සින්දු හදල තියෙන්නෙ ඩ්‍රග්ස් යූස් කරහම අහන්න . පියවි සිහියෙන් ඉන්නකොට ඕව අහන්නෙ නෑ ඔය පොඩි උන් . අනික මන් ඒ කන්ටෙන්ට් එකට මොකුත් කියන්නෙත් නෑ
     
    • Like
    Reactions: Cypress and dxx