මේවනේ චීස් කොත්තු..🤩

EON

Well-known member
  • Nov 4, 2012
    3,285
    2,899
    113
    Plaza eke නම් මට අවුලක් නෑ බං, අරූගෙ තනිකරම කිරි බෙට්ටක් දැම්මා වගේ, ඔක්කාරෙට එනවා කටවල් 2-3 කෑව ගමන්.. 🤮🤮
    mister koththuwagen nam thawama kala na. plaza eke habai kiri thalape dunnata middle east walin gena cheese wedges dekak nam danawa
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    mokada ban ara snehababe dildo ekak gahaganna gaman cockzilla kiyala kaa gahanne :lol:
    එයා මගෙ fit එකනෙ ඉතින්. ❤️

    හැපි කව් චීස් :rofl:
    ඔව් ඉතින්. Cheddar දැම්මට වැඩක් නෑ උණු වෙන් නෑ. එහෙම නම් කඩේ එකාටම දීලා තැටියට දාල හදා ගන්න වෙනවා.
    ------ Post added on Jan 3, 2024 at 3:48 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොත්තු කඩෙන් අරං කන එක නතර කලා. මෙලෝ රහක් නෑ දැං. වයීෆ්ට කියලා ගෙදර හදාගන්නවා අපිට ඔ්න විදිහට.
     
    • Love
    • Like
    Reactions: NRTG and Cenon