Plaza eke නම් මට අවුලක් නෑ බං, අරූගෙ තනිකරම කිරි බෙට්ටක් දැම්මා වගේ, ඔක්කාරෙට එනවා කටවල් 2-3 කෑව ගමන්.. 🤮🤮 mister koththuwagen nam thawama kala na. plaza eke habai kiri thalape dunnata middle east walin gena cheese wedges dekak nam danawa