මේවා ලංකාවේ ගන්න තියෙනවද?🤩

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අම්මාගේ ඇඟටත් තුන් හතර පාරක් ෆයර් කලානම් තමයි හරි.
     
    • Like
    Reactions: Bitter Truth

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,697
    113
    අඩේ‍ ඔය වගේ ඵකක් හොඳයිනේ වඳුරෝ, රිලව් ඵළවන්න..අපේ උන්ට ඵහෙමවත් දෙයක් හිතලා කරගන්න බෑනේ.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    z_p17--Fireworks1.jpg


    ලංකාවෙ තියෙනවා!
    අතේ තියන් පත්තු කරන මල් වෙඩි කියන්නෙ ඕවට.
    එකක් 150ක් 5ක් තියෙන පැකට් එකක් 600ක්.
    මේ ෆොටෝ එකේ තියෙන කූරු වගේ එක ඒක.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,937
    113
    z_p17--Fireworks1.jpg


    ලංකාවෙ තියෙනවා!
    අතේ තියන් පත්තු කරන මල් වෙඩි කියන්නෙ ඕවට.
    එකක් 150ක් 5ක් තියෙන පැකට් එකක් 600ක්.
    මේ ෆොටෝ එකේ තියෙන කූරු වගේ එක ඒක.

    මරු මරු...31 රෑට පත්තු කරන්න ගේන්න ඕන..🤩
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63