මේසන් බාස්ලගේ ඵක ඵක construction වල rates මොනාද? (column, tie beam,...)

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63

    1. බේස් වලක් යට ඉදන් ( බේස් වල කපලද නැතුවද|? ) column (9") කනු බදින්ඩ tie beam level ඵකට rates?
    2. කලු ගල් සක්ක බැම්ම බදින rates?
    3. Tie beam rates?
    4. මෝඩ ගඩොල් බදින rates?
    5. Column කණු slab level දක්ව උස්සන rates?
    6. Slab පලන්චි බදින rates,
    -----

    මෙව ගැන මොනා හරි දන්නවනන් කොටන් යන්ඩ. මට ගෙදර හදන බාස්ලගේ rates compare කරල බලන්ඩ ඔන, ලොකු ලාබයක් තියන්ද බලන්ඩ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    cimenthi galak 75i bandinna 55i illuwa anik eewa mathaka na
    slab eka varga adiyata newe ganan baluwe okkotama gaanak katha karagaththa
    Padi pelata wenama gaanak illuwa
    kanu bandinna 190 hari 290 hari mata mathaka na hariyatama
     
    • Like
    Reactions: WristBand

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පට්ට හොරු ඉන්නෙ කල්පනාවෙන්.

    මුලින් අඩියකට මෙච්චරයි කියලා පටන් ගත්තට වැඩ ඉවර වෙලා මනින විදිහ එකිනෙකට වෙනස්. අන්තිමේ වැඩෙ කරලා ඉවර උනාම රටේ නැති කතා කියනවා. අතන පලංචියක් හදපු හින්දා මනින්නේ මෙහෙමයි අරහෙමයි.

    පුලුවන්නම් වැඩේට කලින් මැනලා හරියට ගානක් කියන්න කියපන්. එතකොට ගොඩක් වෙලේට වැඩේ ගන්න ඕනෙ හින්දා ටිකක් අඩු ගානක් කියනවා. ඒත් වැඩේ කෙරෙද්දි තව වැඩ ඇඩ් කරන්න එපා. එතකොට අඩු කරපු ගානත් ඌ අල්ලලායි එව්වට ගණන් දාන්නෙ.

    මගේ අත්දැකීම් -

    කිව්ව ගානට වඩා වැඩියෙන් ගණන් දානවා එක එක හේතු කියලා.
    සමහර එවුන්ගේ ටේප් හොරයි කපලා හදලා තියෙන්නෙ.
    පලංචි බඳින්න ගියා කියලා වැඩිපුර දානවා. මුලින් එහෙම කියන්නෙ නෑ.
    තව එවුන් අතනට කොන්ක්‍රීට් දානවා මෙහෙමයි කියලා සල්ලි දානවා. වැඩේ කෙරෙද්දි ඕනෙ නෑ කියලා කියනවා හැබැයි ගාන අඩු කරන්නෙ නෑ.
    බාල කම්බි දානවා.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    වර්ග අඩියකට නේද?
    ow mchn

    uba kiyanne contractors lada mchn?
    ------ Post added on Aug 29, 2023 at 11:53 AM
     
    • Like
    Reactions: WristBand

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේසන් බාස්ලගේ ඵක ඵක construction වල rates මොනාද? (column, tie beam,...)

    1. බේස් වලක් යට ඉදන් ( බේස් වල කපලද නැතුවද|? ) column (9") කනු බදින්ඩ tie beam level ඵකට rates?
    2. කලු ගල් සක්ක බැම්ම බදින rates?
    3. Tie beam rates?
    4. මෝඩ ගඩොල් බදින rates?
    5. Column කණු slab level දක්ව උස්සන rates?
    6. Slab පලන්චි බදින rates,
    -----

    මෙව ගැන මොනා හරි දන්නවනන් කොටන් යන්ඩ. මට ගෙදර හදන බාස්ලගේ rates compare කරල බලන්ඩ ඔන, ලොකු ලාබයක් තියන්ද බලන්ඩ
    ලොකු constructions sites වල නම් masons ලවා ගන්නේ නැහැ concrete වලට. Concrete වලට ඉන්නේ වෙනම set එකක්. උන් masons නෙමේ. උන්ට දාන concrete m^3 or m^2 ගාණට ගෙවන්නේ element එකේ හැටියට. Volumetric concrete එකක් නම් m^3 වලින්, surface area එකක් නම් m^2 වලින්. Masons use වෙන්නෙ masonry වැඩ වලට විතරයි. උන්ට ගෙවන්නේ surface area එකේ m^2 ගාණට. Formwork වල riggers ලාට වෙනම ගෙවනවා scaffolding වලට. Formwork වල plywood වලින් formwork ගහනවා ට carpenter ඉන්න උන්ට surface area එකට m^2 ගාණට ගෙවන්නේ. උබේ area එක, construction එකේ size එක අනුව rates වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: jusi and WristBand

    මොනවත් තෙරැනෙ නැ, Thanks for bump

    පට්ට හොරු ඉන්නෙ කල්පනාවෙන්.

    මුලින් අඩියකට මෙච්චරයි කියලා පටන් ගත්තට වැඩ ඉවර වෙලා මනින විදිහ එකිනෙකට වෙනස්. අන්තිමේ වැඩෙ කරලා ඉවර උනාම රටේ නැති කතා කියනවා. අතන පලංචියක් හදපු හින්දා මනින්නේ මෙහෙමයි අරහෙමයි.

    පුලුවන්නම් වැඩේට කලින් මැනලා හරියට ගානක් කියන්න කියපන්. එතකොට ගොඩක් වෙලේට වැඩේ ගන්න ඕනෙ හින්දා ටිකක් අඩු ගානක් කියනවා. ඒත් වැඩේ කෙරෙද්දි තව වැඩ ඇඩ් කරන්න එපා. එතකොට අඩු කරපු ගානත් ඌ අල්ලලායි එව්වට ගණන් දාන්නෙ.

    මගේ අත්දැකීම් -

    කිව්ව ගානට වඩා වැඩියෙන් ගණන් දානවා එක එක හේතු කියලා.
    සමහර එවුන්ගේ ටේප් හොරයි කපලා හදලා තියෙන්නෙ.
    පලංචි බඳින්න ගියා කියලා වැඩිපුර දානවා. මුලින් එහෙම කියන්නෙ නෑ.
    තව එවුන් අතනට කොන්ක්‍රීට් දානවා මෙහෙමයි කියලා සල්ලි දානවා. වැඩේ කෙරෙද්දි ඕනෙ නෑ කියලා කියනවා හැබැයි ගාන අඩු කරන්නෙ නෑ.
    බාල කම්බි දානවා.
    Rates මතක නැද්ද?
    ------ Post added on Aug 29, 2023 at 12:06 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොනවත් තෙරැනෙ නැ, Thanks for bump
    ඕක civil undergraduate එකෙක්ට වුණත් තේරෙන එකක්. උබේ Knowledge එක කියහං civil engineering constructions ගැන ඕකට වඩා සරල කරලා කියන්න උබට ඕක තේරෙන්නෙම නැති නම්.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඕක civil undergraduate එකෙක්ට වුණත් තේරෙන එකක්. උබේ Knowledge එක කියහං civil engineering constructions ගැන ඕකට වඩා සරල කරලා කියන්න උබට ඕක තේරෙන්නෙම නැති නම්.
    මම mean කරේ to the point උත්තරයක් නෙවෙ,
    අර මොකුත් හරියට නොදන්න professor ල වගේ අර factor මෙ factor බලපානව කියල කියන උත්තරයක් මෙක මට
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම mean කරේ to the point උත්තරයක් නෙවෙ,
    අර මොකුත් හරියට නොදන්න professor ල වගේ අර factor මෙ factor බලපානව කියල කියන උත්තරයක් මෙක මට
    උඹ අහල තියන විදියට නෙමේ ගෙවන්නේ කියන එක reply එක දැම්මෙ. ඔය කියපු විදියට ගෙවන්නේ උබ අහල තියන points වල තියන විදියට නෙමේ. ඉතින් ඒවාට උත්තර දීලා තේරුමක් නැහැ.

    උබට ඒක තේරුණේ නැහැ කිව්වේ නැති නිසා ඕනෙ නම් පැහැදිලි කරන්න ඇහුවේ. උබට ඒක අවුල් නම් මට කරන්න දෙයක් නැහැ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උඹ අහල තියන විදියට නෙමේ ගෙවන්නේ කියන එක reply එක දැම්මෙ. ඔය කියපු විදියට ගෙවන්නේ උබ අහල තියන points වල තියන විදියට නෙමේ. ඉතින් ඒවාට උත්තර දීලා තේරුමක් නැහැ.

    උබට ඒක තේරුණේ නැහැ කිව්වේ නැති නිසා ඕනෙ නම් පැහැදිලි කරන්න ඇහුවේ. උබට ඒක අවුල් නම් මට කරන්න දෙයක් නැහැ.
    උඹ කියල තියන්නටික කිසිම අවුලක් නැ.හැබැයි බසුන්නහලට ඝන/වර්ග මීටර් තේරෙන්නේ නැ.ගන /වර්ග/දික් අඩි වලින් තම ගණන් හදන්නේ.