මේහෙම කෙනෙක් ඉන්නවාද.?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    mona behetha karath a lamayawa pure veg kanna denna.... toxic bind wenawa wadiy non veg protein ekka eeta passe digatama blood wala circulate wenawa. grains jathi walin protein denna. mama kiwwa mama danna de... adahana agama adahala hodin innakota oka hari yai... paw 12k kiyanne therenne naa ne kisi deyak. anika ammai thaththai naa kiyanne lamayek asarana wena widiha mama dannawa.... ikmanin saneepa wenna kiyala wish karanawa.
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    වෙදමහත්තයෙක් ඉන්නව ඉබ්බාගමුවේ නම්බරේ දන්නම් PM එකක් දාහන් මට මම නබරේ දෙන්නම්. එයාට කතා කරල කියහන් සිද්ධිය එයාට පුලුවන්ද බැරිද කියයි
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඌ බඩ සුද්ද වෙන්න නේ බොන්න ඇත්තේ . ඌට කියපන් කුම්බ්බලා මාලු කෑවනම් විදවපන් පුසෝ කියලා

    පොඩි ලමයෙක්ට ඔහොම කතා කරන්න එපා වේසිග පුතො.ඒ ලමයට අම්ම තාත්තා නැතිව සෑහෙන දුකකින් ඉන්න ඇත්තේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    අඩෝ පව් වැඩේ බන්...ශික්...:(

    අපේ පැත්තේ කෙල්ලෙක් බූට් එකක් කාල හාර්පික් බිව්වා..එකී මැරෙන්න ඔන්න මෙන්න ගිහින් බේරුනේ..ඩොක්ටර් ල කියල තිබ්බ විසට ළමයි වත් හම්බෙන එකක් නැහැ කියල..දැන් නම් ඉන්නවා සුද්දී වගේ...:yes:
    උඹ ඕක මෙතන දාපු හින්දා හොඳයි. බැරි වෙලාවත් FB නම් දාන්ඩ එපා පුතෝ. එහෙම වුනොත් කෙල්ලෝ සුදු වෙන්න කියලා තරගෙට හාපික් බොයි. එහෙම වුනොත් වද කහ සුදිය part 2 තමයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලෙං පොවල නෙමෙයිනේ.ඔන්න ඔහේ වතුර බිබී ඉන්න කියපං.🐮🐮

    මම දැක්කා ටෝක් විත් සුදත්ත චැනල් එකේ වෙදමහත්තයෙක් ගැන කියනවා
    අරූට වතුර බීලා ඇතිවුනාම එක්කරං පලයං
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මේ තෙන්ඩ තමයි යන්න කල්පනාව http://isiwaraya.blogspot.com/2019/

    කරිඉබ්බනආර විරප්පෙරුම වෙදමහත්තයාා ලගට ගිය කෙනෙක් ඉන්නවාද..??වෙදකම් කර ගත්ත කෙනෙක් ඉන්නවාද...?
     
    Last edited: