මේහෙම කෙනෙක් ඉන්නවාද.?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මෙහෙමයි...මගේ නැදෑ මල්ලි කෙනෙක් හාපික් බිලා පේරාදෙණියේ රෝහලේ මාස 3ක් හිටියා...දැන් දියර වර්ග විතරයි බොන්නේ..මෙයාගේ වයස 12යි අම්මා තාත්තා දාලා ගිහිල්ලා බප්පා ලග හිටියේ... මයාගේ ආමාශ අන්ත්‍ර බඩ වැල් පිච්චිලා Doctors ලා කියන්නේ නිට්ටාවටම සුව කරන්න බැලු....හොද අත්දුටු දේශිය වස විෂ හා අමාශ පිලිබද වෙදක් ඉන්නවා නම් කරුණාකරලා මට කියන්න..හරියටම තැනක් තියනවා නම් පමණක් කියන්න..මොකද මෙයා අරගෙන එක එක තැන්වල රස්තියාදු ගහන්න බැ...මෙයා දුර්වලයි..සේලයින් දෙනවා...ස්තුතියි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත

    ඌ බඩ සුද්ද වෙන්න නේ බොන්න ඇත්තේ . ඌට කියපන් කුම්බ්බලා මාලු කෑවනම් විදවපන් පුසෝ කියලා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොඳ වෙදෙක් ගැන හොයල කියන්නම්.

    ඒ අතරේ ඔය දරුවා සම්බන්ධ කරගෙන ගෙදර උනත් කමක් නෑ පිං අතේ වැඩ කරන්න. ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න උදව් කරන්න.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    Math me thanata giya. hodai kiyala kiyanda pulwan. amaru wela genalla hoda karapu aaya keepa denek hambuna. ehema idagena udaw karanwa.

    wela yanwa tikak. Ra eli wenkal beth denwa. aye 12ta withara thamai leddu balanne. eta passe. udema gihin number ekak gaththa nam hodai.

    me thiyenne location eka. methanin ahuwama para kiyai.
    https://www.google.com/maps/dir/tha...3bb1b1bb!2m2!1d79.9577179!2d7.1005906!1m0!3e0
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ පව් වැඩේ බන්...ශික්...:(

    අපේ පැත්තේ කෙල්ලෙක් බූට් එකක් කාල හාර්පික් බිව්වා..එකී මැරෙන්න ඔන්න මෙන්න ගිහින් බේරුනේ..ඩොක්ටර් ල කියල තිබ්බ විසට ළමයි වත් හම්බෙන එකක් නැහැ කියල..දැන් නම් ඉන්නවා සුද්දී වගේ...:yes:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    හොඳ වෙදෙක් ගැන හොයල කියන්නම්.

    ඒ අතරේ ඔය දරුවා සම්බන්ධ කරගෙන ගෙදර උනත් කමක් නෑ පිං අතේ වැඩ කරන්න. ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න උදව් කරන්න.
    ස්තුතියි..අමාශගත ගත වසට විසට රෝගවලට හොද කෙනෙක් ඉනනවා නම් කියන්න..

    [B]kolavari ී SAID[/B] said:
    අඩෝ පව් වැඩේ බන්...ශික්...:(

    අපේ පැත්තේ කෙල්ලෙක් බූට් එකක් කාල හාර්පික් බිව්වා..එකී මැරෙන්න ඔන්න මෙන්න ගිහින් බේරුනේ..ඩොක්ටර් ල කියල තිබ්බ විසට ළමයි වත් හම්බෙන එකක් නැහැ කියල..දැන් නම් ඉන්නවා සුද්දී වගේ...:yes:

    කොහොමද හොද කරගත්තේ..?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and JohnSnow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද හොද කරගත්තේ..?

    හරියටම දන්නේ නැහැ බන්..මේක වෙලා දැන් අවුරුදු 15කට වැඩි ඇති..ඒ කෙල්ලගේ ළමයින්ටත් දැන් අවුරුදු 8ක් 9ක්..මන් හොයල බලන්නම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඌ බඩ සුද්ද වෙන්න නේ බොන්න ඇත්තේ . ඌට කියපන් කුම්බ්බලා මාලු කෑවනම් විදවපන් පුසෝ කියලා
    මිනිහෙක් අමාරුවේ වැටිලා උදව්වුක ඉල්ලුවහමා පඩි ටෝක් දෙන්න එපා රුචිර යෝ :angry: :angry:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83

    Math me thanata giya. hodai kiyala kiyanda pulwan. amaru wela genalla hoda karapu aaya keepa denek hambuna. ehema idagena udaw karanwa.

    wela yanwa tikak. Ra eli wenkal beth denwa. aye 12ta withara thamai leddu balanne. eta passe. udema gihin number ekak gaththa nam hodai.

    me thiyenne location eka. methanin ahuwama para kiyai.
    https://www.google.com/maps/dir/tha...3bb1b1bb!2m2!1d79.9577179!2d7.1005906!1m0!3e0

    Machan ude ankayak gaththama welawak denawada enna? kohomada wade wenne? Ankayak aran leda ekka wenama yanna weida? Mata ammawa pennanna one. ammata awida ganna amaruyi, ekai wistare ahuwe. Wisthare kiyanna puluwanda?
     
    • Like
    Reactions: JohnSnow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආමාශය / බඩවැල් දියවෙලා ඇති. විස වෙද්දු පස්සෙ ගිහිල්ල වැඩක් නෑ. gastrointestinal surgeon කෙනෙකුට පෙන්නපන්. එයාටත් කරන්න දෙයක් නෑ කිව්වොත් කරන්න දෙයක් නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක් දැක්ක ගමන් මතක් උනේ මනියව.

    ඌ මනියාගේ විඩීයෝ බලලා වෙන්න ඇති බන්. :lol:මම උගේ විඩීයෝවලත් කමෙන්ට් කරා උබ ආතල් එකට හාපික් බිව්ව වගේ රගපෑවට සමහරු ඕක සීරියස් අරන් බොයි කියලා.යකෝ දැන් ඒක ඇත්ත වෙලා. මනියා කියනා හාදයා එලකිරියෙත් ඉන්නවා. user name එක මොකක්ද කියලා දන්නෙ නැ. උගේ වීඩියෝ එකක අපේ වලතාරයාගේ වීඩීයෝ එකකුත් තිබුනා :rofl:

    ඒ කොල්ලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ගොඩ වෙදකම් නොකර දොස්තර කෙනෙක් ගෙන්ම බෙහෙත් ගන්න කියන්න. නැත්නම් තත්ත්වෙ බරපතල වෙයි. සිංහල බෙහෙත් ඕනිම නම් අර් යුවේද හොස්පිටල් එකකට එක්කගෙන යන්න .
     
    • Like
    Reactions: HSW

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43

    Math me thanata giya. hodai kiyala kiyanda pulwan. amaru wela genalla hoda karapu aaya keepa denek hambuna. ehema idagena udaw karanwa.

    wela yanwa tikak. Ra eli wenkal beth denwa. aye 12ta withara thamai leddu balanne. eta passe. udema gihin number ekak gaththa nam hodai.

    me thiyenne location eka. methanin ahuwama para kiyai.
    https://www.google.com/maps/dir/tha...3bb1b1bb!2m2!1d79.9577179!2d7.1005906!1m0!3e0

    මෙයා වස විෂ වෙදෙක් නොවේ නේද..?ස්තුතියි..
    ආමාශය / බඩවැල් දියවෙලා ඇති. විස වෙද්දු පස්සෙ ගිහිල්ල වැඩක් නෑ. gastrointestinal surgeon කෙනෙකුට පෙන්නපන්. එයාටත් කරන්න දෙයක් නෑ කිව්වොත් කරන්න දෙයක් නෑ
    ආමාශය / බඩවැල් විතරක් නෙවේ වගු ගඩු වලටත් 60% විතර අවුල්.. Surgery ක් කරා.. Doctor කිව්ව Treatments දිලා තියෙන්නේ...වෙන දෙයක් දැනට කරන්න බැ කියලා... කලින් මොනවාද මැටිවගයකුත් දුන්නා..
     
    • Like
    Reactions: D_Mad