මෙහෙමයි...මගේ නැදෑ මල්ලි කෙනෙක් හාපික් බිලා පේරාදෙණියේ රෝහලේ මාස 3ක් හිටියා...දැන් දියර වර්ග විතරයි බොන්නේ..මෙයාගේ වයස 12යි අම්මා තාත්තා දාලා ගිහිල්ලා බප්පා ලග හිටියේ... මයාගේ ආමාශ අන්ත්ර බඩ වැල් පිච්චිලා Doctors ලා කියන්නේ නිට්ටාවටම සුව කරන්න බැලු....හොද අත්දුටු දේශිය වස විෂ හා අමාශ පිලිබද වෙදක් ඉන්නවා නම් කරුණාකරලා මට කියන්න..හරියටම තැනක් තියනවා නම් පමණක් කියන්න..මොකද මෙයා අරගෙන එක එක තැන්වල රස්තියාදු ගහන්න බැ...මෙයා දුර්වලයි..සේලයින් දෙනවා...ස්තුතියි..


මම උගේ විඩීයෝවලත් කමෙන්ට් කරා උබ ආතල් එකට හාපික් බිව්ව වගේ රගපෑවට සමහරු ඕක සීරියස් අරන් බොයි කියලා.යකෝ දැන් ඒක ඇත්ත වෙලා. මනියා කියනා හාදයා එලකිරියෙත් ඉන්නවා. user name එක මොකක්ද කියලා දන්නෙ නැ. උගේ වීඩියෝ එකක අපේ වලතාරයාගේ වීඩීයෝ එකකුත් තිබුනා 