මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි…- මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හ්ම්! මමත් පිළිගන්නවා. මේකේ english article එක හොයාගන්න පුළුවන්ද? මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මට article එක හොයාගන්න බැරි වුනා!
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    https://www.thesundaily.my/opinion/inflation-is-not-a-problem-but-a-solution-CA9222260

    1660598392070.png


    සම්පත් ලියනගේ කියන්නේ අලුත් මහබැංකු අධිපතිද?
     
    • Wow
    Reactions: gnilukshi

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේක කොහෙවත් යන සිපයි හරකෙක් ලියපු බයිලාවක් යකෝ. මහ බැංකු අධිපතිවරයාට මේවා ලියන්න අ‍ැම්මක් නෑ. මෝඩ අ‍ාතල් නොදී හිටු. 👍
     
    • Like
    Reactions: MrFrog

    Similar threads