මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්..⚡

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් මැරෙන්නේ කොහොමද?රනිල්ට දැන් 75යි..ජෝ බයිඩන්ට 80ත් පැනලා..උඹලා නාමල්ට අකමැති නිසා ජෙප්පෝ දිනවලා රට කොමියුනිස්ට් කරොත්නම් උන් මැරෙයි කාටවත් හොයන්න බැරුවම හොග් ගාලා රුසියාවෙ වලේ.ඒකෙන් උඹලට සෙතක් වෙනවනම් කමක් නෑ ජෙප්පොන්ට චන්දේ දීපන්..හැබැයි ඵකක් ලංකාව කියන්නේ රුසියාව නෙමෙයි ලංකාව..මේ රටේ ඒ වගේ මිලේච්ච වැඩ කරලා පැවතීමක් නෑ..

    රනිල් මැරුනොත් නාමල් ජනාධිපති

    වෙලාව හරි කියල තේරුනොත් 300කට බෝම්බ ගහල බලය ගන්න පැකිලුනේ නැති කණ්ඩායමක් වටේ ඉන්නෙ.

    Throughout history, several kings and rulers are believed to have been poisoned by those close to them, often as a means to seize power. While historical records are sometimes unclear, and in some cases, it is difficult to confirm whether poisoning was the actual cause of death or merely a rumor, here are some notable examples:

    1. Emperor Claudius (41–54 AD, Rome): It is widely believed that Emperor Claudius was poisoned by his fourth wife, Agrippina the Younger, in order to secure the throne for her son, Nero.
    2. King John of England (1166–1216): King John, infamous for signing the Magna Carta, is rumored to have been poisoned, possibly by a monk or someone close to him. However, some accounts suggest he died from dysentery.
    3. Charles VIII of France (1470–1498): While not universally agreed upon, there are suggestions that Charles VIII might have been poisoned, though the official cause of death is listed as an accidental head injury.
    4. Tsar Ivan IV of Russia (Ivan the Terrible, 1530–1584): There is speculation that Ivan IV was poisoned, possibly by close members of his court. However, the exact cause of his death remains uncertain.
    5. Emperor Guangxu of China (1871–1908): Guangxu, the penultimate emperor of the Qing dynasty, was believed to have been poisoned by arsenic. This was possibly orchestrated by Empress Dowager Cixi, who wished to eliminate him to maintain her power.
    6. Sultan Selim II (1524–1574, Ottoman Empire): Though Selim II's death is often attributed to a head injury, there are theories that he may have been poisoned by members of his own court, seeking to gain influence in the empire.
    These examples reflect a common theme in history: the use of poisoning as a tool by those close to power, often family members or trusted advisors, to eliminate rulers and assume control. However, in many cases, definitive proof is lacking, leaving these events partly in the realm of speculation and legend.
     
    • Haha
    Reactions: Jack London

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක

    එහෙමද ආස?

    2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා

    විශ්වාසභංගේ ගේන්නේ සිරිකොතේ රැස්වෙලාද?

    3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්

    මහමැතිවරණයක් කොහොමත් එනවනේ යකෝ ඊලග දවසෙම පාර්ලිමේන්තුව විසුරුවලා දාපුවම

    4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ

    යකෝ උන් සන්ධානෙන් ඉල්ලද්දිත් ජෙප්පෝ 40ක් මන්ත්‍රී ආසන දින්නා ගොඩක් දිස්ත්‍රික්ක වල leading දිනුවේ උන්. දැන් NPP එක විදියට ජනාධිපති කෙනෙකුත් පත් කරගත්තෝත් 20 යිද ගන්න පුලුවන් 🤣

    5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා

    ආ ඔව් බැරිවෙයි නේද?

    6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා

    ඔව් ඒක තමයි ඡන්දේ තියන්න ඔනේ නෑ රනිල් ඔහොමම තියාගමු
    :rofl:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    අනුර බැරිවෙලාවත් දින්නොත්

    1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක
    2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා
    3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්
    4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ
    5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා
    6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා

    ඇත්ත මේකයි
    කොටස් කරුවෙකු නොවන්න
    Paya 24 Parliament eka visurawanawa. Ban
    Mona visvasa Banga da 🤣😁
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Paya 24 Parliament eka visurawanawa. Ban
    Mona visvasa Banga da 🤣😁
    වැඩක් නැහැ නේ
    අනුර ඇතුළු සෙට් එකට මුළු රටෙන්ම ඕනනම් ආසන 20ක් උපරිම ලැබෙයි
    කොහෙද බන් ආණ්ඩුවක් හදන්නේ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    අපි ඵදා ගියෙත් නෑ ඉස්සරහට යන්නෙත් නෑ..උඹල තමා මේකේ හැමෝටම බැණ බැණ හීන් නූලෙන් ජෙප්පොන්ට කඩේ යන්නේ..ඒකයි කිව්වේ කෙලින් කියපන් කියල.😹😹

    මේකේ ඉන්නවා උඹ වගේ කලාත්මකව ජෙප්පොන්ට කඩේ යන කීප දෙනෙක්..කෙලින්ම කියන්නේ නෑ දන්නවනේ ජෙප්පෝ දින්නොත් රටට බඩුම තමා කියලා. 😹😹😹
    Oya hari meke innawa anurage puja witharai lewa kanne maththe.ekko api anurata chnave ekak deela balamu
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    රනිල් මැරුනොත් නාමල් ජනාධිපති

    වෙලාව හරි කියල තේරුනොත් 300කට බෝම්බ ගහල බලය ගන්න පැකිලුනේ නැති කණ්ඩායමක් වටේ ඉන්නෙ.

    Throughout history, several kings and rulers are believed to have been poisoned by those close to them, often as a means to seize power. While historical records are sometimes unclear, and in some cases, it is difficult to confirm whether poisoning was the actual cause of death or merely a rumor, here are some notable examples:

    1. Emperor Claudius (41–54 AD, Rome): It is widely believed that Emperor Claudius was poisoned by his fourth wife, Agrippina the Younger, in order to secure the throne for her son, Nero.
    2. King John of England (1166–1216): King John, infamous for signing the Magna Carta, is rumored to have been poisoned, possibly by a monk or someone close to him. However, some accounts suggest he died from dysentery.
    3. Charles VIII of France (1470–1498): While not universally agreed upon, there are suggestions that Charles VIII might have been poisoned, though the official cause of death is listed as an accidental head injury.
    4. Tsar Ivan IV of Russia (Ivan the Terrible, 1530–1584): There is speculation that Ivan IV was poisoned, possibly by close members of his court. However, the exact cause of his death remains uncertain.
    5. Emperor Guangxu of China (1871–1908): Guangxu, the penultimate emperor of the Qing dynasty, was believed to have been poisoned by arsenic. This was possibly orchestrated by Empress Dowager Cixi, who wished to eliminate him to maintain her power.
    6. Sultan Selim II (1524–1574, Ottoman Empire): Though Selim II's death is often attributed to a head injury, there are theories that he may have been poisoned by members of his own court, seeking to gain influence in the empire.
    These examples reflect a common theme in history: the use of poisoning as a tool by those close to power, often family members or trusted advisors, to eliminate rulers and assume control. However, in many cases, definitive proof is lacking, leaving these events partly in the realm of speculation and legend.
    උඹල ඔය ඉතිහාසේ උපුටා දක්වනවා, එත් මෙහෙම හිතපන්කෝ අනුරය දින්නම අගමැති වෙන්නේ කවුද? හරිනිද නැතිනම් ජෙය්ෂ්ඨ ජේවීපී එකෙක්ද? හරිනිට ඔය කාන්තා කටයුතු වගේ ඇමතිකමක් දීල ලාල්කාන්ත වගේ එකෙක්ට අගමැතිකම දේවි කියල හිතන්න පුළුවන්. දැන් අනුරයා මළොත් මේ බූස්ටර් ඉන්ජෙක්ෂන් ෂුවර් නැහැ එක නිසා හාට් ඇටාක් එකක් ආවොත්? ඌත් අවුරුදු 56ක් වෙන තරුණයා වුනාට මොකද කලිනුත් ඌ පපුව අල්ලාගෙන ඉන්න වීඩියෝ නෙට් එකේ තියෙනවා ඉතින් ඌත් ෂුවර් නැහැ හොග් ගාවි නේ. එතකොට මෝල් කාන්ත ජනාධිපති :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    හාමුට කතිරේ ගහන්න නැත්නම් අපි ඉවරයි - නන්දලාල් අනතුරු හඟවයි
    ඒ මනුස්සයා කියන්නෙ උඹල පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති මන්දිරේ ඔලු මාරු කරලා ආතල් ගත්තට මේ වගේ රටේ ආර්ථිකයට වගකියන ආයතන කරගෙන යන සංවර්ධන ක්‍රියාවලි, ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් වැටුණට පස්සේ ඤව් ඤව් ගාන්න එපා කියලයි...
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මහා මැතිවරණෙ , පළාත් මැතිවරණෙ ටාගට් කරල උන්ගේ ලබ්බේ ප්‍රතිපත්ති ප්‍රකශේ කරන්න පුලුවන් කියලා පෙන්නන ගිහින් රටට උකවලා ගන්නවා වගේ පෙන්වා ජෙප්පෝ ටික .
    කරන්න දෙයක් නෑ . බහුතරයක් රැල්ලට යන චූන් බයියෝ හිතන විදියට තමයි රට යන පැත්ත තීරණය .වෙන්නේ 🥱

    කලබල වෙන්න එපා කොල්ලෝ, බැරිම උනොත් අපිත් අපිට ABCD තියෙනවා කියලා @AnuradhaRa ට සෙට් වෙමු 🤭 🤭

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹල ඔය ඉතිහාසේ උපුටා දක්වනවා, එත් මෙහෙම හිතපන්කෝ අනුරය දින්නම අගමැති වෙන්නේ කවුද? හරිනිද නැතිනම් ජෙය්ෂ්ඨ ජේවීපී එකෙක්ද? හරිනිට ඔය කාන්තා කටයුතු වගේ ඇමතිකමක් දීල ලාල්කාන්ත වගේ එකෙක්ට අගමැතිකම දේවි කියල හිතන්න පුළුවන්. දැන් අනුරයා මළොත් මේ බූස්ටර් ඉන්ජෙක්ෂන් ෂුවර් නැහැ එක නිසා හාට් ඇටාක් එකක් ආවොත්? ඌත් අවුරුදු 56ක් වෙන තරුණයා වුනාට මොකද කලිනුත් ඌ පපුව අල්ලාගෙන ඉන්න වීඩියෝ නෙට් එකේ තියෙනවා ඉතින් ඌත් ෂුවර් නැහැ හොග් ගාවි නේ. එතකොට මෝල් කාන්ත ජනාධිපති :rofl:
    අනුර හොහ් ගෑවාම ජෙප්පෙක් ජනාධිපති වෙන එකද රනිල් හොහ් ගෑවම නාමල් ජනාධිපති වෙන එකද හොඳ?
    ඒ මනුස්සයා කියන්නෙ උඹල පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති මන්දිරේ ඔලු මාරු කරලා ආතල් ගත්තට මමේ වගේ රටේ ආර්ථිකයට වගකියන ආයතන කරගෙන යන සංවර්ධන ක්‍රියාවලි, ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් වැටුණට පස්සේ ඤව් ඤව් ගාන්න එපා කියලයි...
    රජයේ නිලධාරියෙක් විදිහට එහෙම කියන්න එයාට අයිතියක් තියෙනවද? හරිනම් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    කලබල වෙන්න එපා කොල්ලෝ, බැරිම උනොත් අපිත් අපිට ABCD තියෙනවා කියලා @AnuradhaRa ට සෙට් වෙමු 🤭 🤭

    රැකියා නම් දෙන්න පුලුවන් බන් ලක්ෂයක් විතර ..
    ක්‍රමයක් තියනවා

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනුර හොහ් ගෑවාම ජෙප්පෙක් ජනාධිපති වෙන එකද රනිල් හොහ් ගෑවම නාමල් ජනාධිපති වෙන එකද හොඳ?
    කලිනුත් එකෙක් ඔය වැනි තර්කයක් ගෙනාවා සජිත්ද ගෝටා ද කියන එක. ඉතිහාසේ උත්තරයක් දුන්න නේ? එක පැත්තක දමමු දැන් නාමල් අගමැති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි, මොකද ඔහු ජෙය්ෂ්ඨක් නෙවෙයි. රනිල්ට එරෙහිව ජනාධිපතිවරණය කරනවා, ඉතින් කොහොමද අගමැති වෙන්නේ? රනිල් දිනුවොත් මහමැතිවරණය දිනන්නෙත් යූඇන්පී සන්ධානය. ඉතිහාසේ පුරාම එක සිද්ධවුනා. ඉතින් අගමැතිකම එම සන්ධානයේ ජෙයෂ්ඨමන්ත්‍රී කෙනෙකුට ලැබේවි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    රැකියා නම් දෙන්න පුලුවන් බන් ලක්ෂයක් විතර ..
    ක්‍රමයක් තියනවා

    @shenat @Kumbhakarna22 අම්මලා අක්කලා නංගිලා නාවලා කරලා ලෑස්ති කරගනිල්ලා 🤭 🤭

    @dilann සහොදරයෙක් ආවම සල්ලි ගන්නවද? නිකන් ගහන්න දෙනවද 🤭 🤭
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    වැඩක් නැහැ නේ
    අනුර ඇතුළු සෙට් එකට මුළු රටෙන්ම ඕනනම් ආසන 20ක් උපරිම ලැබෙයි
    කොහෙද බන් ආණ්ඩුවක් හදන්නේ
    Presidential election eka dinana un tamai , Parliament election dinanne pons
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙතන පුක දෙන්නේ නැතුව ගිහින් ජලනි මැඩම්ගෙ පුක හෝදපන් පොන්නයෝ 🤭 🤭
    හාමුගෙ පුක හෝදන ගමන්ද එලකිරි එන්ඩ එපා පොන්නයෝ 🤭 🤭

    ජෙප්පොන්ට ගැහුවොත් හරිද?කෙලින් කියපංකෝ බය නැතුව..😹😹
    නැතුව සුනාමි හොරක්ට හරි බැංකු හොරෙක්ට හරි ගහන්නද කියන්නේ? @dxx
    ------ Post added on Aug 27, 2024 at 3:43 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    "ඔබ සියලුදෙනා දන්නා පරිදි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත්. එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස්කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි. වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිඳු මූල්‍ය අවකාශයක් නැහැ. මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වු මූලික අවශ්‍යතාවයි."