මේ කියන දේ අැත්තනම් මහ අපරාධයක්නේ බං අපේ මිනිස්සු කරගෙන තියෙන්නෙ..:(
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 13, 2022 #1 මේ කියන දේ අැත්තනම් මහ අපරාධයක්නේ බං අපේ මිනිස්සු කරගෙන තියෙන්නෙ..
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Apr 13, 2022 #2 අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ Reactions: nidarsha91, akildila, animation and 14 others
අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ
Walter White Well-known member Nov 20, 2019 43,565 124,814 113 දෙහිවල Apr 13, 2022 #3 දැන් කිසිම ගැම්මක් නැහැ වගේ නේ පොරගේ. බලන්න එපැයි කොරිඩෝව විස්තර කරන දවස්වල. ශා, අන්න ඇක්ටින් Reactions: nidarsha91, akildila, sakuntha1996 and 3 others
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Apr 13, 2022 #4 මූ කියන බයිල තාම අහන උන් ඉන්නවද? Reactions: yakshaya and nidarsha91
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 13, 2022 #5 Wisandeida balanna marila balanna. Science subject ekak neda meya ugannanne? Reactions: nidarsha91
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 13, 2022 #6 ආර්තිකේ ආසියාවේ ජපානේට විතරක් දෙවනි උන කතා නම් බොරු
T Tharaka25 Well-known member Feb 12, 2018 2,620 2,232 113 Apr 13, 2022 #7 Gaash said: ආර්තිකේ ආසියාවේ ජපානේට විතරක් දෙවනි උන කතා නම් බොරු Click to expand... adow ape sir boru kiyanne naha do. Ube uke aththak obala katin gannava apahasa karanna awoth
Gaash said: ආර්තිකේ ආසියාවේ ජපානේට විතරක් දෙවනි උන කතා නම් බොරු Click to expand... adow ape sir boru kiyanne naha do. Ube uke aththak obala katin gannava apahasa karanna awoth
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Apr 13, 2022 #8 avjayarathne said: අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ Click to expand... කෝටි ගාණක් ගෙවන්න ඇති බන් රාජපක්ෂල අර mcc වීඩියෝ එකට
avjayarathne said: අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ Click to expand... කෝටි ගාණක් ගෙවන්න ඇති බන් රාජපක්ෂල අර mcc වීඩියෝ එකට
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2022 #9 බම්ප් Reactions: CloudX64
akildila Well-known member May 29, 2016 1,182 2,067 113 Apr 13, 2022 #10 avjayarathne said: අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ Click to expand... සිරාවටම ළමයි class එන්නේ මුගේ බයිලා අහන්නද ඉගෙනගන්නද?....
avjayarathne said: අපේ නම් class වල උගන්වන ගමන් මැදින් විනාඩි පහක වගේ පොඩි කතාවක් කියලා ආතල් එකක් දෙනවා මුගේ පන්තියේ නම් කතා කියන ගමන් විනාඩි පහක් උගන්වනවා වගේ Click to expand... සිරාවටම ළමයි class එන්නේ මුගේ බයිලා අහන්නද ඉගෙනගන්නද?....