මේ කෙල්ල මාස තුනෙන් YOUTUBE silver play button ඵකත් අරන්..🤩👌👏

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මේකිට අවුරුදු 20 යිද බං? මම හිතුවේ මෙයා ටීච කෙනෙක් කියල! අවුරුදු 25 ක් වත් ඇති කියලයි හිතුවේ! මොකද දන්නවද, මෙයාව මැරී කරගත්තොත් මගේ publications වල proof reading නොමිලේම කරගන්න ඇහැකි! අම්මපා, මේ වගේ කෙනෙක් කසාද බැන්ද නම් මම amazon best-seller එකක් ලියනවා මොකක් හරි විකාරයක් දාල!

    උදා:
    "මහරැජින මියගොස්ය! ඔබ දකින්නේ රෝබෝවෙකි!",
    "බයිඩන් යනු සාතන්ය! මෙන්න සාක්ෂි 101ක්!",
    "පෘථිවිය පැතලි බවට කරුණු 50 ක්!"

    ඕව විශ්වාස කරන මිනිස්සු ලක්ෂ 20 ක් වත් ඇමරිකාව වගේ රටවලින් හොයාගන්න පුළුවන්!
     
    • Haha
    Reactions: King_cobra

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    මගෙ අත්දැකීම අනුව ලංකාවෙ හොඳටම විකුණන්න පුලුවන් ඉක්මනට සල්ලි හොයන විදියයි ඉංග්‍රීසියි.
     
    • Like
    Reactions: siri_ayya

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අඩේ මේකිට අවුරුදු 20 යිද බං? මම හිතුවේ මෙයා ටීච කෙනෙක් කියල! අවුරුදු 25 ක් වත් ඇති කියලයි හිතුවේ! මොකද දන්නවද, මෙයාව මැරී කරගත්තොත් මගේ publications වල proof reading නොමිලේම කරගන්න ඇහැකි! අම්මපා, මේ වගේ කෙනෙක් කසාද බැන්ද නම් මම amazon best-seller එකක් ලියනවා මොකක් හරි විකාරයක් දාල!

    උදා:
    "මහරැජින මියගොස්ය! ඔබ දකින්නේ රෝබෝවෙකි!",
    "බයිඩන් යනු සාතන්ය! මෙන්න සාක්ෂි 101ක්!",
    "පෘථිවිය පැතලි බවට කරුණු 50 ක්!"

    ඕව විශ්වාස කරන මිනිස්සු ලක්ෂ 20 ක් වත් ඇමරිකාව වගේ රටවලින් හොයාගන්න පුළුවන්!

    ha ha
    patta topics..... habai 2 milion ewunta boru wikunala labana aathme ubta ekek boru 2 milion wage kiyanakota thama awula
     
    • Haha
    Reactions: redux

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    නියම කුහක සිංහලයෙක්..මහත වුනත් නැතත් present කරන විදිහ අනුව ගේමක් ගහන්න පුළුවන්..සමිතා මහතයි කියලා ලංකාවේ උන් ඒකිගෙ සිංදු අහන්නේ නැතුව ඉන්නවද🤣.හැකියාව තමා බලපාන්නේ..උඹේ තියෙන ලිංගික කුහකකම නිසා ඒක අගයන්නේ නෑ වෙන මඟුල් කියවනවා.ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නේ..🤪
    එහෙන් උබ පුක දෙනවා එක එකාට ..රටක් දියුනු වෙයිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    නියම කුහක සිංහලයෙක්..මහත වුනත් නැතත් present කරන විදිහ අනුව ගේමක් ගහන්න පුළුවන්..සමිතා මහතයි කියලා ලංකාවේ උන් ඒකිගෙ සිංදු අහන්නේ නැතුව ඉන්නවද🤣.හැකියාව තමා බලපාන්නේ..උඹේ තියෙන ලිංගික කුහකකම නිසා ඒක අගයන්නේ නෑ වෙන මඟුල් කියවනවා.ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නේ..🤪
    සමිතා ෆිල්ඩ් එකට එද්දි පට්ට කෙට්ටුයි. ඒකි පීක් එකට ගියේ කෙට්ටු කාලේ..
     
    • Haha
    Reactions: N A K A M U R A

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නියම කුහක සිංහලයෙක්..මහත වුනත් නැතත් present කරන විදිහ අනුව ගේමක් ගහන්න පුළුවන්..සමිතා මහතයි කියලා ලංකාවේ උන් ඒකිගෙ සිංදු අහන්නේ නැතුව ඉන්නවද🤣.හැකියාව තමා බලපාන්නේ..උඹේ තියෙන ලිංගික කුහකකම නිසා ඒක අගයන්නේ නෑ වෙන මඟුල් කියවනවා.ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නේ..🤪
    Mama aurudu 20 meki wage na mama english kata karanna gatte 22 di
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සමිතා ෆිල්ඩ් එකට එද්දි පට්ට කෙට්ටුයි. ඒකි පීක් එකට ගියේ කෙට්ටු කාලේ..
    ඵහෙනම් බේබි ශානිකාව උදාහරණෙකට ගනින්..🤣🤣🤣

    කුහකයොන්ට හේතු නම් දාහක් කියන්න පුළුවන්..කෙල්ලෙක්ගෙ දක්ෂතාවයක් අගයන්න බෑ..උඹල වගේ උන් ඵක්ක මේ රට මෙහෙමවත් තියෙන ඵක ලොකු දෙයක්.චීනේ නම් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ඵක සමානව වැඩ..තොපි වගේ ගෑණුන්ට ඉරිසියා කර කර කාලේ කකා ඉන්නේ නෑ ඵහේ පිරිමි.තොපි ඉතිං හිතන් ඉන්නේ ගෑණු කියන්නේ ජංගිය ගලවලා කරන වැඩේ විතරක් කරන්න පුළුවන් කොට්ඨාශයක් විතරයි කියලනේ.කුහක අඩු කුලේ බංගලි ජානනේ ඉතිං තොපේ අැඟවල් වල තියෙන්නේ..🤣🤣🤣
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,199
    113
    Youtube is nothing bn when compared to 'OnlyFans ':baffled:

    බොරු නම් අර What do you do For a Living? කියලා අහන පොරගේ වීඩියෝ බලපන්කො.​

    බෝතල් වලට පඩ දාල 1000$ ගානෙ විකණපු කෙල්ලෙකුත් ඉන්නව (Stepanka) 🤣

    Sarcasm ද දන්නෑ හැබැයි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Belle delphine made 7 figures within a matter of hours

    අපිට නැති gadget එක තියෙනවනං ගොඩම තමා මල්ලි

    • Dislike
    Reactions: Qnjb_54

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    නියම කුහක සිංහලයෙක්..මහත වුනත් නැතත් present කරන විදිහ අනුව ගේමක් ගහන්න පුළුවන්..සමිතා මහතයි කියලා ලංකාවේ උන් ඒකිගෙ සිංදු අහන්නේ නැතුව ඉන්නවද🤣.හැකියාව තමා බලපාන්නේ..උඹේ තියෙන ලිංගික කුහකකම නිසා ඒක අගයන්නේ නෑ වෙන මඟුල් කියවනවා.ඉතිං කොහෙද රටක් දියුණු වෙන්නේ..🤪

    කවුද ඔය කැත කලු සමිතා?? බයියෝනියෙක්ද?

    අපි දන්නෙ සමිතා මුදුන්කොටුව විතරයි.