මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද?

    දත් සුද්ධ කරන්න මේ ගැජට් එක පාවිච්චි කරපු අය ඉන්නවද?

    මේකෙන් දත්වල කාලයක් තිස්සෙ සිමෙන්ති වගේ හයියට බැඳිල තියෙන දත් මැලියමත් කඩල යනවද?

    1506049192328914.jpg
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඕවා කරන්ඩ යන්ඩ එපා බං. දත් කුට්ටම අතින් අරන් යන්න වෙයි. ලෝබ නැතුව ඩෙන්ටෙක් ගාවට ගිහින් දත් ටික සුද්ද කරගනිං. ලෝබ නං රජයේ රෝහලට පල. නිකං සුද්ද කරලා දෙයි. ඊට පස්සේ හොදට උදේ රෑ දත් ටික මැදලා ඉදපං.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඕවා කරන්ඩ යන්ඩ එපා බං. දත් කුට්ටම අතින් අරන් යන්න වෙයි. ලෝබ නැතුව ඩෙන්ටෙක් ගාවට ගිහින් දත් ටික සුද්ද කරගනිං. ලෝබ නං රජයේ රෝහලට පල. නිකං සුද්ද කරලා දෙයි. ඊට පස්සේ හොදට උදේ රෑ දත් ටික මැදලා ඉදපං.

    උඹ මේක පාවිච්චි කරල තියෙනවද? මට ඕනැ පාවිච්චි කරපු කෙනෙකුගෙ comment එකක්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උඹ මේක පාවිච්චි කරල තියෙනවද? මට ඕනැ පාවිච්චි කරපු කෙනෙකුගෙ comment එකක්.

    ඔව් බං පාවිච්චි කරලා තියනවා. කොටින්ම ඕකෙන් මැලියම් කැඩිලා යන්නෙ නෑ. ඕක හොද කෑම කාලා දත්මදින්නෙ නැතුව දත් අතර සුද්ද කරගන්න විතරයි. උඹට පැහැදිලිද. ඕනි නම් ගනිං දත් මැදලා කට හෝදන්න හොදයි. නැතුව ඕක විතරක් පාවිච්චි කරෙත් දත් කුට්ටමටත් කෙල වෙයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඕවා කරන්ඩ යන්ඩ එපා බං. දත් කුට්ටම අතින් අරන් යන්න වෙයි. ලෝබ නැතුව ඩෙන්ටෙක් ගාවට ගිහින් දත් ටික සුද්ද කරගනිං. ලෝබ නං රජයේ රෝහලට පල. නිකං සුද්ද කරලා දෙයි. ඊට පස්සේ හොදට උදේ රෑ දත් ටික මැදලා ඉදපං.

    machan ara baking powder walin karanna barida? naththam lemon wage dekin