ඒ මනුස්සය ගැන දුක හිතුණ... අමාරුවෙන් කාල, ඇඳල ඉන්න අස්සෙ වතුර ටිකත් කපන්නත් ආවම තදවෙන්න ඇති...
මේ වගේ පොඩි සිද්දි උලුප්පල පෙන්නන හිඟන මීඩියා කාරයො අප්පිරියයි...
වැරැද්දක් කරානං නීතිය ක්රියාත්මක කරන්න පුලුවන්. මූණත් එක්කම ඔය දේවල් ටී.වී වල පෙන්නන්න ඕනෙද??