මේ ගේම් 2 කා ලඟද තියෙන්නෙ

comx

Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    Knight Rider 1
    Knight Rider 2

    google තියෙන ඒව වයිරස් Upload karala link eka danna puluwanda?
    වයිරස් නැති සයිට් එකක් දන්නවද? Free game ගන්න පුලුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    asawata download karan gahanna gattata epa wenaw bn owa.
    ට්‍රේන් සිමියුලේටර් එකක් බෑවා අසාවට ගහන්න කියල. 18ජීබී සෙටප් එක. ඉන්ස්ටෝල් කලාම 170 ගානක් ජීබී. ඒ තරමට ඒකෙ මැප් තියෙනව රූට් තියෙනව. ඒ වුනාට පැය භාගයක්වත් ගහන්න හිතෙන්නෙ නෑ. පට්ට කම්මැලියි. ඔය ගේම් ස්ට්‍රීම් කරන උන් කොහොම ගේම් ගහනවද මන්දා. ඉස්සර පොඩි කාලෙ මේ තරම් ග්‍රැෆික් කොලිටි නැති වුනත් මාර ආසාවකින්නෙ ගැහුවෙ. දැන් මොන මොන කොලිටියෙන් ආවත් ගහන්න හිතෙන්නෙ නෑ.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    ට්‍රේන් සිමියුලේටර් එකක් බෑවා අසාවට ගහන්න කියල. 18ජීබී සෙටප් එක. ඉන්ස්ටෝල් කලාම 170 ගානක් ජීබී. ඒ තරමට ඒකෙ මැප් තියෙනව රූට් තියෙනව. ඒ වුනාට පැය භාගයක්වත් ගහන්න හිතෙන්නෙ නෑ. පට්ට කම්මැලියි. ඔය ගේම් ස්ට්‍රීම් කරන උන් කොහොම ගේම් ගහනවද මන්දා. ඉස්සර පොඩි කාලෙ මේ තරම් ග්‍රැෆික් කොලිටි නැති වුනත් මාර ආසාවකින්නෙ ගැහුවෙ. දැන් මොන මොන කොලිටියෙන් ආවත් ගහන්න හිතෙන්නෙ නෑ.
    map tiyana ewa epa wanawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ට්‍රේන් සිමියුලේටර් එකක් බෑවා අසාවට ගහන්න කියල. 18ජීබී සෙටප් එක. ඉන්ස්ටෝල් කලාම 170 ගානක් ජීබී. ඒ තරමට ඒකෙ මැප් තියෙනව රූට් තියෙනව. ඒ වුනාට පැය භාගයක්වත් ගහන්න හිතෙන්නෙ නෑ. පට්ට කම්මැලියි. ඔය ගේම් ස්ට්‍රීම් කරන උන් කොහොම ගේම් ගහනවද මන්දා. ඉස්සර පොඩි කාලෙ මේ තරම් ග්‍රැෆික් කොලිටි නැති වුනත් මාර ආසාවකින්නෙ ගැහුවෙ. දැන් මොන මොන කොලිටියෙන් ආවත් ගහන්න හිතෙන්නෙ නෑ.
    සිරා කතාව බන්.. පොඩි කාලෙ ගහපු GTA San Andreas දවස තිස්සෙම ගැහුව පිස්සුවෙන් වගේ... ලගදි ඒකෙම San Andreas 5 දාගත්තා, GB එකසිය ගානක් තිබ්බා.. මෙටනම් මෙලෝ රහක් නෑ වගේ.. මෙලො දෙයක් ෆීල් වෙන්නෑ.. :(
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    ට්‍රේන් සිමියුලේටර් එකක් බෑවා අසාවට ගහන්න කියල. 18ජීබී සෙටප් එක. ඉන්ස්ටෝල් කලාම 170 ගානක් ජීබී. ඒ තරමට ඒකෙ මැප් තියෙනව රූට් තියෙනව. ඒ වුනාට පැය භාගයක්වත් ගහන්න හිතෙන්නෙ නෑ. පට්ට කම්මැලියි. ඔය ගේම් ස්ට්‍රීම් කරන උන් කොහොම ගේම් ගහනවද මන්දා. ඉස්සර පොඩි කාලෙ මේ තරම් ග්‍රැෆික් කොලිටි නැති වුනත් මාර ආසාවකින්නෙ ගැහුවෙ. දැන් මොන මොන කොලිටියෙන් ආවත් ගහන්න හිතෙන්නෙ නෑ.

    සිරා කතාව බන්.. පොඩි කාලෙ ගහපු GTA San Andreas දවස තිස්සෙම ගැහුව පිස්සුවෙන් වගේ... ලගදි ඒකෙම San Andreas 5 දාගත්තා, GB එකසිය ගානක් තිබ්බා.. මෙටනම් මෙලෝ රහක් නෑ වගේ.. මෙලො දෙයක් ෆීල් වෙන්නෑ.. :(
    මටත් වෙලාවකට එහෙමයි, සමහර ගේම් නන් තියනවා එක දිගට ගහන් යනවා, ලගදී desert storm 1 එකයි bad company 2 එකයි ගැහුවා එක දිගට, තව ගේම් තියනවා open කරන්නවත් හිතෙන් නෑ මුල් පැය බාගේ ගැහුවම. ඉස්සර මොකුත් වගකීම් අරවා මේවා නෑ නේ. දැන් කරන්න තියන ඒවා මතක් වෙද්දී guilty ෆීලිං එකක් එනවා. Back ඔෆ් the mind ෆුල් සැටිස් නෑ
     
    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18

    :yes:
     
    • Like
    • Sad
    Reactions: comx and Gwynbleidd

    chocolatePlease

    Junior member
  • Jan 5, 2023
    91
    51
    18
    Knight Rider 1
    Knight Rider 2

    google තියෙන ඒව වයිරස් Upload karala link eka danna puluwanda?
    වයිරස් නැති සයිට් එකක් දන්නවද? Free game ගන්න පුලුවන්
    මේකෙන් ගන්න පුළුවන්ද බලපන්කො
    https://oldgamesdownload.com/knight-rider-the-game/
     
    • Like
    Reactions: comx