මේ ගේම් 2 කා ලඟද තියෙන්නෙ

comx

Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    මේකත් බලපංකො
    https://thepiratebay.org/description.php?id=5061988

    මේ ගේම් ඒක නැතිව ෆිලුම් ඒක දෙන්නද?:D
    download wann naha

    මේකත් බලපංකො
    https://thepiratebay.org/description.php?id=5061988

    මේ ගේම් ඒක නැතිව ෆිලුම් ඒක දෙන්නද?:D
    virus wadak naha ganna epa
    ------ Post added on Jan 7, 2023 at 4:00 PM
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ට්‍රේන් සිමියුලේටර් එකක් බෑවා අසාවට ගහන්න කියල. 18ජීබී සෙටප් එක. ඉන්ස්ටෝල් කලාම 170 ගානක් ජීබී. ඒ තරමට ඒකෙ මැප් තියෙනව රූට් තියෙනව. ඒ වුනාට පැය භාගයක්වත් ගහන්න හිතෙන්නෙ නෑ. පට්ට කම්මැලියි. ඔය ගේම් ස්ට්‍රීම් කරන උන් කොහොම ගේම් ගහනවද මන්දා. ඉස්සර පොඩි කාලෙ මේ තරම් ග්‍රැෆික් කොලිටි නැති වුනත් මාර ආසාවකින්නෙ ගැහුවෙ. දැන් මොන මොන කොලිටියෙන් ආවත් ගහන්න හිතෙන්නෙ නෑ.
    Euro truck simulator yaluwo ekka adda hena cargo tikk 2019 dan hithenne na kolloth na
     
    • Wow
    Reactions: Heshan Daminda