මේ දිනවල වර්ජන කරවන්නේ ජනාධිපතියි.. මාලිමාව නොවේ..- හදුන්නෙත්ති ⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ දිනවල රට පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනයන් මෙහෙයවන්නේ ජාතික ජන බලවේගය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    මෙම වැඩ වර්ජන මෙහෙයුමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවටද ඔහු කියා සිටියි.

    රුපියල් 25000ක වැටුප් වැඩිකරන බව අයවැයෙන් පැවසූයේ ජනාධිපතිවරයා බවත් එම 25000 එක කොටසකටදී තවත් කොටසකට නොදී සිටීම නිසා වර්ජනයක් ඇති ඇති වූ බවද ඔහු පැවසීය.

    වෘත්තීය සමිති රජයේ සේවකයන් පාරට බහින සටන් පාඨය නිර්මාණය කර දුන්නේද ආණ්ඩුව බවද ඔහු පවසයි.

    කරන්න බැරි දේවල් කියා අද වෘත්තිය සමති වලට දේශපාලන පක්ෂවලට චෝදනා කිරීමෙන් පලක් නැති බවද හෙතෙම ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පැවසුවේය.

    -LCN-
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    මාලිමාවෙන් ඡන්දේ ඉල්ලන්නේ... රනිල් ප්ලාන්ට් කරපු ඉත්තෙක්වද්ද ?

    ඌට පඩි ගෙවන්නේ රනිල් නිසා ඌ මාලිමාවේ සේවකයෙක් නෙමේ.. ආණ්ඩුවේ සේවකයෙක්.. ඌගේ පඩිය ගැන ඌ බලාගන්න ඔනේ..මාලිමාවට ඒ ගැන වගකීමක් ගන්න බෑ... ඌ ඉත්තෙක්ද නැද්ද කියලා දන්නේ උබලාම තමයි.අපේ නෑදෑයොත් වර්ජනය කලා.. උන් දේශපාලනය ලොකුවට කරන එවුන් නෙමේ..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    1.jpg


    2.jpg