මේ ප්රොසා කොහොමද??? Help
Intel® Core™ i7-950 Processor
(8M Cache, 3.06 GHz, 4.80 GT/s Intel® QPI)
දන්න පිංවතෙක් කියනවද මේ ප්රොසා කොහොමද කියල. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට පීසී කෑල්ලක් අටවල දෙන්ඩ යන්නෙ. දැනට තියෙන මිඩ් ලෙවල් ගේම් එහෙම ප්ලේ කරන්ඩ පුලුවන්ද
. 512 ජීටී 9600 කාඩ් එකක් තියෙනව
.
නැත්තං කියන්ඩ මීට වඩා හොඳ පර්ෆෝමන්ස් තියෙන මේ ගානටම යන (සෙකන්ඩ් හෑන්ඩ්) ප්රොසාලා මොනවද කියල.
අඩුවට බෝඩ්එකකුත් සෙට්කර ගන්ඩ ඔ්නෙ.
බම්පියක් හරි දාලා යන්ඩෝ.
Intel® Core™ i7-950 Processor
(8M Cache, 3.06 GHz, 4.80 GT/s Intel® QPI)
දන්න පිංවතෙක් කියනවද මේ ප්රොසා කොහොමද කියල. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට පීසී කෑල්ලක් අටවල දෙන්ඩ යන්නෙ. දැනට තියෙන මිඩ් ලෙවල් ගේම් එහෙම ප්ලේ කරන්ඩ පුලුවන්ද
. 512 ජීටී 9600 කාඩ් එකක් තියෙනව
. නැත්තං කියන්ඩ මීට වඩා හොඳ පර්ෆෝමන්ස් තියෙන මේ ගානටම යන (සෙකන්ඩ් හෑන්ඩ්) ප්රොසාලා මොනවද කියල.
අඩුවට බෝඩ්එකකුත් සෙට්කර ගන්ඩ ඔ්නෙ.
බම්පියක් හරි දාලා යන්ඩෝ.