මේ ප්‍රොසා කොහොමද??? Help

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ ප්‍රොසා කොහොමද??? Help

    Intel® Core™ i7-950 Processor
    (8M Cache, 3.06 GHz, 4.80 GT/s Intel® QPI)


    දන්න පිංවතෙක් කියනවද මේ ප්‍රොසා කොහොමද කියල. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට පීසී කෑල්ලක් අටවල දෙන්ඩ යන්නෙ. දැනට තියෙන මිඩ් ලෙවල් ගේම් එහෙම ප්ලේ කරන්ඩ පුලුවන්ද:nerd:. 512 ජීටී 9600 කාඩ් එකක් තියෙනව:).
    නැත්තං කියන්ඩ මීට වඩා හොඳ පර්ෆෝමන්ස් තියෙන මේ ගානටම යන (සෙකන්ඩ් හෑන්ඩ්) ප්‍රොසාලා මොනවද කියල.
    අඩුවට බෝඩ්එකකුත් සෙට්කර ගන්ඩ ඔ්නෙ.
    බම්පියක් හරි දාලා යන්ඩෝ.
    :)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Processor won't play big part in gaming. Upgrade GPU!.
    ඒක හරි බං. මට නෙමේ පොඩ්ඩෙක්ටනෙ. මම ඇහුවෙ මේක හොඳද සාමාන්‍ය ගේම් ප්ලේ කරන්ඩ කියල. තියෙන්නෙ 512 කාර්ඩ් එකක්.