මේ පොඩි keරියා යන යෑම බලහන් 🤭🤭

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,151
    12,060
    113
    ඇයි ඒම කතාකරන්නේ ?
    ඇයි ඒම නවනින්ගිරා වැඩ කරන්නේ
     
    • Haha
    Reactions: Cypress

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම පොඩි උන්ව හදන දෙමාපියන්ට මම පට්ට ආසයි. පිටරට ගොඩක් පොඩි උන්ට ඔය පන්නරේ දෙනවා පොඩි කාලේම, sports කරවනවා, skill related වෙන වෙන දේවල් කරවනවා.

    දැන් අපේ රටෙත් ටික ටික western විදියට හිතලා පොඩි කාලේ ඉඳන් පොඩි උන්ව බබා හූකුන් කරවන එක අඩු කරලා තියනව සමහර දෙමාපියෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    ඔහොම පොඩි උන්ව හදන දෙමාපියන්ට මම පට්ට ආසයි. පිටරට ගොඩක් පොඩි උන්ට ඔය පන්නරේ දෙනවා පොඩි කාලේම, sports කරවනවා, skill related වෙන වෙන දේවල් කරවනවා.

    දැන් අපේ රටෙත් ටික ටික western විදියට හිතලා පොඩි කාලේ ඉඳන් පොඩි උන්ව බබා හූකුන් කරවන එක අඩු කරලා තියනව සමහර දෙමාපියෝ.
    අනිවාර්යෙන්ම බං ලංකාවේ එවුන් හුරතල් කරන්නේ ආච්චිලා නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා
     
    • Like
    Reactions: Any.key and MR.YOLO

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    👍
    ඉතිං New artist actors එකට දැම්මෙ පුරුද්දට වගේද?
    Issarahata mu kolu karayek unot ea podi ekaa loku unaama arina aramunen wenna puluwn. Me threads daana kena hugak dewal kalpana krla anagate balala tamai threads danne 🙂↔️
     
    • Love
    Reactions: Little Hulk

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අනිවාර්යෙන්ම බං ලංකාවේ එවුන් හුරතල් කරන්නේ ආච්චිලා නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා
    එකනම් ඇත්ත තමයි ඉතින් ඔසා මාමියා 🤗 අපේ ජානවලම තියනෝ ඔය ඇලී ගැලී වෙලී ඉන්න සීන් එක, එකට නම් බැනලත් බෑ නැතුවත් බෑ 🤭

    කොහොම කොහොම හරි පොඩි කළේ ඉඳන් බබා හුකුං කිරිල්ලෙන් කරන්නේ පට්ටම damage එකක් ඉතින් හරි ආකාරව හිතලා බැලුවාම. යක්ෂ පැටව් වගේ පොඩි උන් ව හදන්න ඕනි බම්.

    එක පොඩි ඒකියෙක් ඉන්නවා internatonal school යන්නේ ඒ පොඩි එකී, තව combat traning, swimming, languages හෙම class වලට එකිව දාල ඒකිට යක්ෂ වදයක් දෙන්නේ අම්මා තාත්තා දෙන්නා. (අම්මා තාත්තා දෙන්නම රට ගිහින් ඉගෙනගත්තු අය, දැනට වැඩි හරිය රට ඉන්නේ) පොඩි එකී ට කියලා තියෙන්නේ රට ගෙනියන්නේ නෑ එයාලා එක්ක ඉන්න ඕනි නම් ඉගෙනගෙන ඒ රටට (switzerland) එන්න කියලා.
     
    • Like
    Reactions: MySelf99

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඔහොම පොඩි උන්ව හදන දෙමාපියන්ට මම පට්ට ආසයි. පිටරට ගොඩක් පොඩි උන්ට ඔය පන්නරේ දෙනවා පොඩි කාලේම, sports කරවනවා, skill related වෙන වෙන දේවල් කරවනවා.

    දැන් අපේ රටෙත් ටික ටික western විදියට හිතලා පොඩි කාලේ ඉඳන් පොඩි උන්ව බබා හූකුන් කරවන එක අඩු කරලා තියනව සමහර දෙමාපියෝ.
    පොඩිම දවස් වල පූල් එකේ ඔබනව දැකල තියෙනවද...කකුල් ගහල උඩට එනව බන්😬
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පොඩිම දවස් වල පූල් එකේ ඔබනව දැකල තියෙනවද...කකුල් ගහල උඩට එනව බන්😬
    ආයෙත් අහලා, ඇවිද ගන්නවත් බැරි පොඩි උන්ව pool වල දානවා. මේ ලඟදි දැක්කා reddit එකේ අම්මයි දුවයි දෙන්නා බංජි පනිනවා, පොඩි කෙල්ලට ඇති අවුරුදු 2ක් වගේ, අම්මා එක්කම rope attachment එකක් දාගෙන ඒකිත් පනිනවා.

    (මේ නුලේ අලවන්නම් ආපහු එක හම්බුන ගමන්)