අනිවාර්යෙන්ම බං ලංකාවේ එවුන් හුරතල් කරන්නේ ආච්චිලා නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා
එකනම් ඇත්ත තමයි ඉතින් ඔසා මාමියා

අපේ ජානවලම තියනෝ ඔය ඇලී ගැලී වෙලී ඉන්න සීන් එක, එකට නම් බැනලත් බෑ නැතුවත් බෑ
කොහොම කොහොම හරි පොඩි කළේ ඉඳන් බබා හුකුං කිරිල්ලෙන් කරන්නේ පට්ටම damage එකක් ඉතින් හරි ආකාරව හිතලා බැලුවාම. යක්ෂ පැටව් වගේ පොඩි උන් ව හදන්න ඕනි බම්.
එක පොඩි ඒකියෙක් ඉන්නවා internatonal school යන්නේ ඒ පොඩි එකී, තව combat traning, swimming, languages හෙම class වලට එකිව දාල ඒකිට යක්ෂ වදයක් දෙන්නේ අම්මා තාත්තා දෙන්නා. (අම්මා තාත්තා දෙන්නම රට ගිහින් ඉගෙනගත්තු අය, දැනට වැඩි හරිය රට ඉන්නේ) පොඩි එකී ට කියලා තියෙන්නේ රට ගෙනියන්නේ නෑ එයාලා එක්ක ඉන්න ඕනි නම් ඉගෙනගෙන ඒ රටට (switzerland) එන්න කියලා.