මේ පොලිසියෙ උන්ද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පඩිය කීයක් ලැබෙනවද කියපන් ඉස්සරවෙලා මුන්ට :rolleyes: 60 + නේද ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොඩි එකෙක් ට 90 000 කට වැඩිය එනවා සම්පූර්ණ පඩිය
    ඒකනේ බන්. වැඩ කරන්න පුලුවන් උනුත් පහුගිය කාලේ අයින් කරලා නිකන් පඩි හදලා තියෙනවා :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඒකනේ බන්. වැඩ කරන්න පුලුවන් උනුත් පහුගිය කාලේ අයින් කරලා නිකන් පඩි හදලා තියෙනවා :confused:
    ලොකු හමුදාවක් නඩත්තු කරන්න ලංකාවට බැහැ බන් මේ ගොල්ලෝ එක්කෝ සක්‍රීයව ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ එහෙම නැත්නම් වන්දි දීලා හරි ගෙදර යවන්න ඕනේ .
    දැන් ගොඩක් ආමී එකේ ඉන්නේ පිනට කාලා වැඩක් නොකර ෆෝන් එක ඔබ ඔබා ඉන්න බලන එවුන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Approrpriation-budget-allocation.jpg


    2022-Military-strength2.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,989
    113
    ලොකු හමුදාවක් නඩත්තු කරන්න ලංකාවට බැහැ බන් මේ ගොල්ලෝ එක්කෝ සක්‍රීයව ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ එහෙම නැත්නම් වන්දි දීලා හරි ගෙදර යවන්න ඕනේ .
    දැන් ගොඩක් ආමී එකේ ඉන්නේ පිනට කාලා වැඩක් නොකර ෆෝන් එක ඔබ ඔබා ඉන්න බලන එවුන්
    Loku cabinet, ekakuth baha wahalo...
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලොකු හමුදාවක් නඩත්තු කරන්න ලංකාවට බැහැ බන් මේ ගොල්ලෝ එක්කෝ සක්‍රීයව ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ එහෙම නැත්නම් වන්දි දීලා හරි ගෙදර යවන්න ඕනේ .
    දැන් ගොඩක් ආමී එකේ ඉන්නේ පිනට කාලා වැඩක් නොකර ෆෝන් එක ඔබ ඔබා ඉන්න බලන එවුන්
    දැන් ඉතින් කරන්න වැඩකුත් නෑනේ. අනිත් ඒක දැන් ප‌ො$සියේ ටයිප් ඒකටම පගාවට හුරු වෙච්ච සීන් ඒකක් තියෙන්නේ ල‌ොකු ල‌ොක්කෝ ඒහෙම. උන්ට දීපු වාහන බලපන් මේ කාලේ නඩත්තු කරන්නම ක‌ෝටී කීයක් යනවා ඇතිද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    army එකේ උන් ඔහොම කෑම ගැන කියවනවද බන් 🥴
    මේ වෙන මොක්කුද උන් ටිකක්. පුලුවන් තරම් share කරන්න කියන්නේ 🙃
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    army එකේ උන් ඔහොම කෑම ගැන කියවනවද බන් 🥴
    මේ වෙන මොක්කුද උන් ටිකක්. පුලුවන් තරම් share කරන්න කියන්නේ 🙃
    අලුත් ජෙනෙරේශන් එකේ කට්ටිය

    ආමි උනාට එයාලා ටික්ටොක් ඉන්ස්ටා ඉන්නවා 😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,049
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ හමුදා නියෝගයක් !




    A_221213.jpg


    ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සමාජ ජාලා, වෙබ් අඩවි අවභාවිතා කිරීම පිළිබඳ දැනුවත් කරමින් සියලුම යුධ හමුදා සාමාජිකයින් වෙත තහනම් නියෝග


    කිහිපයක් නිකුත්කර තිබේ.



    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බළකාධිපති මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ගේ අත්සනින් යුතුව 2022 දෙසැම්බර් මස 10 වෙනිදා එම නියෝග නිකුත්කර ඇත.



    සමාජ ජාලා වෙබ්අඩවි, මෘදුකාංග භාවිතයේදී යුධ හමුදා සමාජ ජාලා ප්‍රතිපත්තිය හා ඉහත සඳහන් කරුණු වලට අනුකූලව කටයුතු කිරීම පිළිබඳ සියලුම යුධ හමුදා නිලධාරීන් සෙසු නිලයන් දැනුවත් කරන්නයි එම නියෝගය මගින් හමුදාවේ සියලු අංශ ප්‍රධානින් දැනුවත් කර තිබේ.


    එම නියෝගයේ මෙසේ සඳහන් වේ.

    (01) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් හට වෙබ් අඩවි/මෘදුකාංග පරිශීලනයේදී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම පිළිබඳ උපදෙස් යොමුව "අ" දරන හමුදා නියෝගය මගින් ලබාදී ඇති අතර, සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිලධාරී/සෙසු නිලයන් විසින් යුද්ධ හමුදා සමාජ ජාලා මාධ්‍ය භාවිතය උල්ලංඝනය කිරීම නිරීක්ෂණය කිරීම හා ඒ සබැඳිව වාර්තා කිරීම් සිදු කරනු ලැබේ.



    (02) - තවද යොමුව "අ" දරන හමුදා නියෝගය මගින් සමාජ ජාලා වෙබ් අඩවි/මෘදුකාංග යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව පහත සඳහන් කරුණු අන්තර්ගත කොට ඇත.


    අ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියන් හි නිල නිවේදන පළකිරීමේ අයිතිය පවතින්නේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය හා යුද්ධ හමුදාපති විසින් බලය පවරන ලද නිලධාරීන්ට පමණි.

    ආ.) නිල ඇඳුම හෝ හමුදා ආයතන/උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photograph) ප්‍රදර්ශනය තහනම් ය.

    ඇ.) සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතුය. නිල අනන්‍යතා හා තොරතුරු යන්නට තනතුර, ඒකකය, නිල නාමය, පත්වීම හා මූලස්ථානය මෙන්ම රාජකාරි ස්ථානය යන කරුණුද ඇතුළත් වේ.

    ඈ). පහත සඳහන් ආකාරයේ කරුණු පිළිබඳ සබැඳුමක (link) හෝ කිසියම් හුවමාරුවක් සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි වල උත්පතනය කිරීම (uploading) පෝස්ට් කිරීම (posting) එමගින් යොමුකිරීම (forwarding) සහ බෙදා හැරීම (sharing) තහනම්ය.


    1). ජාතික ආරක්ෂාව, යුදමය කරුණු හෝ හමුදාවේ නිලධාරියකු පිළිබඳ රහස්‍ය තොරතුරු මුදා හැරීම.

    2). අපහාසාත්මක අසභ්‍ය කාමුක දේශපාලනික හෝ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු.

    3). වාර්ගික-ආගමික සුසංවාදය ට හානි පමුණුවන කරුණු.

    4). කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ.

    5). ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන ඕනෑම නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් සයිබර් අවකාශයෙහි පෝස්ට් කිරීම (posting) හෝ හුවමාරුවක් සිදු කිරීම.



    (03 )- එමෙන්ම IMO live, tik tok, Viber, WhatsApp, Facebook, WeChat වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹු වන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම ද මේ වන විට බහුලව නිරීක්ෂණය වන අතර එයද යුධ හමුදා නියෝග වලට අනුව පටහැනි කරුණක් බැවින් එවැනි ක්‍රියාවලීන්ගෙන්ද යුධ හමුදා සාමාජිකයින් වැළකී සිටින ලෙස දන්වා සිටිනු ලැබේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    Loku cabinet, ekakuth baha wahalo...
    ජෙප්පෝ නූගත් කියන්නේ නිකං ද ඉති 🤩
    80 ක කැබිනට් එකට යන වියදම යි ලක්ෂ 4 ක හමුදාවක් නඩත්තු කරන්න යන වියදම වෙනස්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    • Like
    Reactions: EnIgma001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    රතු අලයි පරිප්පු මොකද කන්න බැරි. මුන්ට හැම් බේකන් චිකන් ඕනේද මොකටද යුද්ධයක් කරනවද නෑනේ. 50+ පඩි අරන් නිකං දෙන බත් පතට කතා කියනව.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජෙප්පෝ නූගත් කියන්නේ නිකං ද ඉති 🤩
    80 ක කැබිනට් එකට යන වියදම යි ලක්ෂ 4 ක හමුදාවක් නඩත්තු කරන්න යන වියදම වෙනස්
    හප්පා කැබිනට් එකේ 80ක් ඉන්නවද, මම හිතුවේ කැබිනට් එකේ 35ක් විතර ඇති අනිත් ඉන්න එවුන් නිකන් ඇමතිලා කියල. :baffled: