මේ පොලිසියෙ උන්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    හප්පා කැබිනට් එකේ 80ක් ඉන්නවද, මම හිතුවේ කැබිනට් එකේ 35ක් විතර ඇති අනිත් ඉන්න එවුන් නිකන් ඇමතිලා කියල. :baffled:
    කැබිනට් එක අඩු වෙනවා නම් හොදයි ඒත් කැබිනට් එක අඩු උනා කියලා මහා ලොකු ගානක් නම් ඉතිරිවෙන්නේ නැහැ
    එහෙම නම් යහපාලන කාලේ කැබිනට් එකේ 35 යි හිටියේ ඒකාලේ රට සුඛිත මුදිත වෙන්න තිබ්බා නේ 🤣🤣 ණය වැඩියෙන්ම ගත්තෙත් හැබැයි ඒ කාලේ හොදේ 🤣
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කැබිනට් එක අඩු වෙනවා නම් හොදයි ඒත් කැබිනට් එක අඩු උනා කියලා මහා ලොකු ගානක් නම් ඉතිරිවෙන්නේ නැහැ
    එහෙම නම් යහපාලන කාලේ කැබිනට් එකේ 35 යි හිටියේ ඒකාලේ රට සුඛිත මුදිත වෙන්න තිබ්බා නේ 🤣🤣 ණය වැඩියෙන්ම ගත්තෙත් හැබැයි ඒ කාලේ හොදේ 🤣

    good idea. අපිත් ඔය විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. බාගයක්ම ප්‍රශ්න නිකන්ම විසදෙනවා. :sorry: