මේ බලපං ජෙප්පො රටට කරන අපහාසේ...මුං මිනිස්සුද යකෝ..🤬🤬🤬

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    image_ae02f3cc5f.jpg
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,171
    113

    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..
    ඕකුන්ට ඕක තේරෙන්න මොලයක් තියේ නං හොරෙක් දිනුවාම පාරවල් දිගේ කිරිබත් කයිද?හොඳම වැඩේ ගොන් හැත්තට :rofl: :rofl: :rofl:
    ------ Post added on Jun 29, 2022 at 11:15 AM
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මේ රටේ කීර්තිනාමෙ නේද මුන් මේ කන්නේ ගෑස් ටැංකි තියාගෙන?
    මොකක් ද යකෝ ලංකා උන්ගෙ තියන කිර්ති ය 🤣🤣🤣

    ගෝටෝ දැන් වත් පල !! අපිට ලැජ්ජා නොකර!!!!
    ------ Post added on Jun 29, 2022 at 11:41 AM
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    හරි ආර්තික පරිපාලනයක් නැති වෙච්ච නිසා නැට්ටට ම කෙලවගෙන, රට රටවල් ගානේ හිඟන එක ලැජ්ජ නෑ... මේක තමා ලැජ්ජාව නේද?
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    ekane me jepponta gas nathuwa uyanna wena deyak aththema nadda. lankawata lajja karanne. match eka iwara wenakan kaden kapallako. iwara unata passe one polimak. international evun mewa dana gaththoth ape redi galawenne.
     
    • Haha
    Reactions: mayadmax

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,429
    113
    Bayi logic, Jeppo tamai Gas tanki tiyan polime inne, Jeppo witarai mechchara kal gas walin iwwe. Jeppo tamai petrol polim wala inne, jeppo tamai mechchara kal bike, 3 wheel, car padde. Polim wala inna hema ekatama jeppolu. 😂

    bayiyo kiyanne dara lipea uyapu kema kaala ude pandara kukulath athin aran saran kote gahagena bulath kakaa hatharawate kela gaha gaha wedata giyapu kalu ketha sinhalayo. Munta ona rajakale widiyata rajathumata wahalkam kara kara rajathumage kumburu wala weda karanna.

    Namal bebi awilla geniwa rape kalat kiyayi, “Namal babyge stress eka nisa confuse wela hitiye, e welawe genit feelings awissena widiye andumak andan hitiye, e nisa gaani tamai weradi namal baby ehema naa” kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    image_ae02f3cc5f.jpg
    අමුතුවෙන් ලැජජා වෙන්න දෙයක් නෑ හුත්තෝ, මේ ... ගෑස් ආවා ගෑස් ගියා.
    ගෑස් තියනවා ඒත් පොඩ්ඩයි නිකං කැරිය නොවී ගෑස් දීපන් හුත්තෝ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    image_ae02f3cc5f.jpg
    උබට ලැජ්ජා ද
    පාරේ බල්ලෝ වගේ මිනිස්සු මැරෙද්දි
    බේත් නැතුව මිනිස්සු මැරෙද්දි
    කන්න නැතුව මිනිස්සු මැරෙද්දි
    ලැජ්ජා හිතුන් නැද්ද බල්ලෝ..
     
    • Like
    Reactions: mayadmax

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    image_ae02f3cc5f.jpg
    Uba shiranthi renakota watichcha bettakda ban
     
    • Haha
    Reactions: signshop