මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    ඔය මොකා මොන බයිලා ගැහුවත් ලංකාව වගේ රටකට හරියන්නේ අැස්බැස්ටෝස්ම තමයි..😏

    qBncF8e.png

    P53Oulf.png


    b9WnWXE.jpeg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    Ulu nethuwa mata nam set ne.

    උළුත් හොඳයි බං වඳුරොයි, රිළව් පනින්නේ නැත්නම්.

    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.

    ඔය කටකතාත් ප්‍රචාරය කරන්න අැත්තේ iroof කාරයෝම තමයි..නැත්නම් ඕක ලංකාවට ඵන්න කලිනුත් අැස්බැස්ටෝස්මනේ දැම්මේ මිනිස්සු..උළුත් දැම්ම ඒත් අැස්බැස්ටෝස් වහල තමයි ලංකාවේ වැඩි..
    ------ Post added on Aug 29, 2026 at 9:15 AM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,649
    10,231
    113
    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.
    ඔයා විතරක් ඇස්බැස්ටෝස් වලින් අයින් උනාට වැඩක් නෑ, අහල පහල ගෙවල් වෙනස් වෙලා නැත්තම්
     
    • Sad
    Reactions: Inigo Montoya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.
    නිකම්ම වාතයට මිශ්‍ර වෙන්නෙ නෑ.
    කපනකොට, සෑන්ඩ් කරනකොට විතරයි අවධානම තියෙන්නෙ, මම දන්න විදිහට...
     
    • Like
    Reactions: Inigo Montoya

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,551
    113
    පේමන්ට් එකේ.
    ඔය කටකතාත් ප්‍රචාරය කරන්න අැත්තේ iroof කාරයෝම තමයි..නැත්නම් ඕක ලංකාවට ඵන්න කලිනුත් අැස්බැස්ටෝස්මනේ දැම්මේ මිනිස්සු..උළුත් දැම්ම ඒත් අැස්බැස්ටෝස් වහල තමයි ලංකාවේ වැඩි..
    ------ Post added on Aug 29, 2026 at 9:15 AM
    යකෝ Australia වේ asbestos තහනම්. Google කරලා බලහන්. එතකොට Iroof කාරයෝ කියපු නිසාද Australia වේ asbestos තහනම් කරලා තියෙන්නේ. :lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    ලංකාවේ උන් හරි කැමතියිනේ රැල්ලට ගිහින් කෙලවගන්න..අපි නම් දැම්මේ rhino colorup..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    යකෝ Australia වේ asbestos තහනම්. Google කරලා බලහන්. එතකොට Iroof කාරයෝ කියපු නිසාද Australia වේ asbestos තහනම් කරලා තියෙන්නේ. :lol::lol::lol:

    හමෝ හමෝ වහලෙට දාන ඒව ගැන හොයන ඕස්ට්‍රෙිලියානුවෝ උන්ගේ කෑමට ගන්න ඒවටනම් කෙමිකල් ගහනවා නේද..ඕස්ට්‍රෙිලියානුවෝ හරිම healthy මිනිස්සු කියලද හිතන් ඉන්නේ?🤣



     
    • Like
    Reactions: Lasith136

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,551
    113
    පේමන්ට් එකේ.
    හමෝ හමෝ වහලෙට දාන ඒව ගැන හොයන ඕස්ට්‍රෙිලියානුවෝ උන්ගේ කෑමට ගන්න ඒවටනම් කෙමිකල් ගහනවා නේද..🤣
    අනේ පකෝ, ගොන් තරක් දාන්න එපා. මම සිවිල් ඉන්ජෙක්. ඒ ඒ රටවල Design guidelines එක්ක වැඩ කරනවා. 2003 දී තමා Aussie වල Asbestos වල Total Ban එකක් දැම්මේ. හද්ද පරණ ගොඩනැගිලි වල නම් තාම තියෙනවා. ඒත් ඒ රටේ ගොඩක් මිනිස්සු Asbestos වහලවල් තියෙන බිල්ඩින් ඇතුලටවත් යන්නේ නැති සීන් එකක් තියෙනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    අනේ පකෝ, ගොන් තරක් දාන්න එපා. මම සිවිල් ඉන්ජෙක්. ඒ ඒ රටවල Design guidelines එක්ක වැඩ කරනවා. 2003 දී තමා Aussie වල Asbestos වල Total Ban එකක් දැම්මේ. හද්ද පරණ ගොඩනැගිලි වල නම් තාම තියෙනවා. ඒත් ඒ රටේ ගොඩක් මිනිස්සු Asbestos වහලවල් තියෙන බිල්ඩින් ඇතුලටවත් යන්නේ නැති සීන් එකක් තියෙනවා.

    ඵහෙම කරලත් මිලියන ගණන් කැන්සර් ලෙඩ්ඩු නේහ්..😅



    Australia’s bowel cancer rates are world’s highest for under-50s. Scientists wonder if the gut microbiome is to blame​


    https://www.theguardian.com/austral...a-bowel-cancer-rates-worst-in-world-under-50s
     
    • Sad
    Reactions: Inigo Montoya

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,551
    113
    පේමන්ට් එකේ.
    ඵහෙම කරලත් මිලියන ගණන් කැන්සර් ලෙඩ්ඩු නේහ්..😅


    කැන්සර් හැදෙන්නේ ඇස්බැස්ටෝස් සීන් එකෙන් විතරමද බං? මොන ගොන් තර්කද මේ. උඹ හිතුවේ ඇස්බැස්ටෝස් වලට බෑන් එකක් දැම්මම ඒ රටේ කැන්සර් හැදෙන එවුන් Significant අඩුවුණා කියලද? මොන ගොන් තර්කද යකෝ මේ.
    😅
    😅
    😅
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,587
    14,654
    113
    35
    Spain
    dan lankawe okkoma un husma ganna baruwada inne ethakota?
    මෙසතිලියෝමා එක පාර හැදෙන්නේ නැහැ, හැදුනොත් හික වෙනවා. මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නේ? උඹ දන්නවද දවස ගානේ අරක්කු සිගරට් ගහන උන් ඉන්නවා අවුරුදු 100ත් පැනල යහතින් ඉන්නවා. එත් හැම මිනිහාම එහෙම වාසනාවක් තියෙනවා කියන්න බෑ. ඊයේ නිවුස් එකක් ගියා දවසකට ලංකාවේ 80 දෙනෙක් මියයනවා කියල ඔය අරක්කු සිගරට් නිසා. මම ඔය දෙකම ගහනවා, එහෙම කරලා ඇස්බැස්ටෝස් ගැන වද වෙන එක විහිළුවක් වගේ තමයි. එත් මන් කිව්වා වගේ හුස්ම ගන්න බැරිව මැරෙන එකට මන් කැමති නෑ බන්. ඇක්සිඩන්ට් එකක් වෙන චප්ප චුරුස් වෙලා එක සැරේ යනවා නම් අවුලක් නෑ. මැරෙන්න බය නැහැ. විඳවන්න බයයි.

    asbestos කියන්නේ රටවල් 70ක් විතර තහනම් කරපු දෙයක්.
    සිරාගේ යහපාලන ආණ්ඩුව කාලේ අපෙත් තහනමක් දාන්න හැදුව, එත් අපේ තේ වල කුරුමිනියෙක් ඉඳල අහු වුනු නිසා වැඩේ යට ගියා.


    Say Word Wow GIF by Justin

    ------ Post added on Aug 29, 2026 at 9:47 AM
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,551
    113
    පේමන්ට් එකේ.
    ඔව් ඉතිං රුසියාවෙනේ හදන්නේ..අැමරිකාවේ හැදුුවනම් ඵහෙම ban කරන ඵකක් නෑ.
    මෙහෙමයි ඉතින්, රටවල් ඔය වගේ Total ban එකක් දාන්නේ අවුරුදු ගාණක් Research කරලා. ඒවට අදාල Publish වෙච්ච Papers ඕනතරම් ඇති Reputed Journals වල. Google Scholar එකේ asbestos කියලා ගැහුවත් මුලින්ම ඒ වගේ Entries ටිකක් එයි.

    ඒත් උඹ වගේ ඇනෝනිමස් මෙම්බර් කෙනෙක්, රුසියාවේ හදපු නිසා තමයි බෑන් කරා වගේ ගොන් තැනකින් කථාව පටන්ගන්නවනම්, මම එතනින් පස්සේ උඹත් එක්ක Argue කරන්නේ නෑ. මොකද උඹ Data වලින් නෙවේනෙහ් කථා කරන්නේ.

    Research Papers Refer දාලා කියනවනම් කියපන්.

    https://books.google.lk/books?hl=en...LyjM&redir_esc=y#v=onepage&q=asbestos&f=false
     

    Similar threads